එහෙමනං ඉතිං ඉස්සෙල්ලම කරන්න තියෙන්නෙ, චන්දිගෙ joints වලට grease ටිකක් දාල ඇද ඇරල ගන්න එක තමයි, shot වලට යන්නෙම නෑනෙ ඌ නැත්තං, ඇදේදිත් ඔහොමද දන්නෑ,කොහොමට හිටපු බැටෙක්ද, උගෙ attacking mindset එක මාවනයගෙ උගෙ techniques ඔබන්න ගිහිං කාල
![]()
nae ban u gahanawa t10 eke beluwe nethida porta awulak thiyanawa
කොහොමට හිටපු බැටෙක්ද, උගෙ attacking mindset එක මාවනයගෙ උගෙ techniques ඔබන්න ගිහිං කාල







sanga agilla kada gatha match ekata

