මට නම් හිතෙන විදිහට quality fast bowlers ඒ කියන්නේ speed සහ variations එක්ක ඉන්න bowlers අපේ team එකේ නෑ . nets වල practice කරලා කරලා අපේ එවුන්ට වෙන teams වල තියෙන variations වලට face කරගන්න බෑ .domestic matches වලින්ම හැදෙන්න ඕන දෙයක් මේක. සංගා ,මහේල,සනා .අරවින්ද ලගේ තිබ්බේ skill + intelligence . ඒත් දැන් ඉන්න එවුන්ට තමන් දෙයක් හිතාගෙන කරන්න බයයි. බලපන් fast bowler කෙනෙක් bowl කරද්දී defense කරන්න බලන් ඉන්නේ. අන්තිම එකේ දික්වැල්ල ගේ catch කීයක් miss කලාද ? ඒ අතින් බලද්දී batting නම් ගන්නම දෙයක් නෑ

ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන 20/20 ක්‍රිකට් තරගාවලියට දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා නම් නොකරුනු ඇතැයි විශ්වස කටයුතු ආරංචිමාර්ග පවසනවා. ඇන්ජෙලෝ මැතිව්ස් පාදයේ ආභාධයක් හේතුවෙන් මෙම සංචාරයට එක්වන්නේ නැහැ. ඒ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය උපුල් තරංගට හිමිව තිබෙනවා.
දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා වෙනුවට චාමර කපුගෙදර සහ ශෙහාන් ජයසූරිය සංචිතයට ඇතුළත් කිරීමට බොහෝ විට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.
ලසිත් මාලිංගගේ ආභාධය පිළිබඳ සලකා බලා සංචිතයට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති. අදාල සංචිතය ලබන 07දා නම් කෙරෙනවා.

උන් දෙන්න t20 හරියන උන් දෙන්නෙක් නෙමෙයි 

shehan jayasuriyata wada hodai milinda siriwardanata chance ekak dunnanam![]()

ඩර්ක් නැනිස්ට මොකද උනේ බන්? අර අයර්ලන්ඩ් ගහල ඔස්ටේුලියාවට සෙල්ලම් කලේ.... ඌ බිග් බෑෂ්වත් සෙල්ලම් කලේ නෑනේ. සුප්ප බෝලර් කෙනෙක්. ලංකාවට ගත්ත නම් හරි (මුල් නම වැරදිද මන්ද)
සංගයි මහේලයි මුරලි එහෙම ගහපු නාකි අයගේ t20 සීරීස් එකේ නන් සෙල්ලන් කළා ගිය අවුරුද්දේ.

ඒක හොදයිඋන් දෙන්න t20 හරියන උන් දෙන්නෙක් නෙමෙයි
කුසල් ජනිත්වත් දැම්මොත් හොදයි![]()

Malinga Sellam Karai wage AUS eka![]()
Kusalwath ganna ona