|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

SagaxConatusV

Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    Mahesh: ""Winning the toss and chasing 384, 5 wickets down for 96...boring cricket by SL.. why not bat first make 200 and let SA chase them in 28 overs? Everybody goes home early!"

    cricinfo eken :rofl::baffled:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    අද විතරක් නෙමේ බං දෙවන මැච් එකෙදිත් කලේ ඕකම තමයි :angry::angry: සමහරවිට එදා මුලින් බැට් කරලා හොඳ ලකුණු ගානක් ගැහුවා නම් තරඟාවලිය වෙනස් වෙන්න තිබුනා :) :)

    Ow bn.. oka unta notherena hati
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    ethakota sanath ekka open karapuwa nawattuwata passe gahuwe na kiyala kiyanne :lol::lol:

    just checked the stats from 2011 march he has got 5 hundreds

    174* against India
    133 Zimbabwe
    102* England
    111 Australia
    119 South Africa

    plus 12 fifties and 5 40+. and that's not in Sanath era :lol: give me number of players who has better records apart from big 3? :lol::lol:

    anika mona comeback da :lol: 2015 match 4i gahuwe with 2 20+ scores. 2016 innings 10i thibbe. eken 6k no 8 gahala thiyenne = kulasekara ge spot eke. ball 10kwath bat karanna wela na :lol: ithu innings 4 50s 2i 20+ score ekak thibba. 2017 patan gattama 119 gahuwa. balala katha karapan oi gahuwama kana flat pitch lu :lol: dan gihin nidaganin :lol:

    Paw bn ohoma lide danna epa:lol:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අද විතරක් නෙමේ බං දෙවන මැච් එකෙදිත් කලේ ඕකම තමයි :angry::angry: සමහරවිට එදා මුලින් බැට් කරලා හොඳ ලකුණු ගානක් ගැහුවා නම් තරඟාවලිය වෙනස් වෙන්න තිබුනා :) :)

    :(
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ටීම් එකක් මැච් එකක් දින්න වැඩිම ලකුණු මාජින් එක වත් පහු කරයිද බං :(

    එවා පැනලා තියෙන්නේ අවුලක් නෑ :P:P අපි දකුණු අප්‍රිකාවට 250 ගානකින්ද කොහෙද පැරදුනා කලින් ඒ ලකුණු ගාන බේරගන්න පුලූවන් :rofl::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    එවා පැනලා තියෙන්නේ අවුලක් නෑ :P:P අපි දකුණු අප්‍රිකාවට 250 ගානකින්ද කොහෙද පැරදුනා කලින් ඒ ලකුණු ගාන බේරගන්න පුලූවන් :rofl::rofl:
    දැං තමයි මහත්තයො ලේ ටිකක් ඉනුවෙ :)
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ethakota sanath ekka open karapuwa nawattuwata passe gahuwe na kiyala kiyanne :lol::lol:

    just checked the stats from 2011 march he has got 5 hundreds

    174* against India
    133 Zimbabwe
    102* England
    111 Australia
    119 South Africa

    plus 12 fifties and 5 40+. and that's not in Sanath era :lol: give me number of players who has better records apart from big 3? :lol::lol:

    anika mona comeback da :lol: 2015 match 4i gahuwe with 2 20+ scores. 2016 innings 10i thibbe. eken 6k no 8 gahala thiyenne = kulasekara ge spot eke. ball 10kwath bat karanna wela na :lol: ithu innings 4 50s 2i 20+ score ekak thibba. 2017 patan gattama 119 gahuwa. balala katha karapan oi gahuwama kana flat pitch lu :lol: dan gihin nidaganin :lol:

    Paw ban redi nathi wennama kiyala :lol: