|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

ironmantoko

Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    Lahiru Gamage and Tharanga IN , Kusal and Chameera OUT

    චමීර නම් හැදුවේ නැත්තන් හෙන පවු බන්
    කුසල් ගේ mindset එක කරලා තියෙන්නේ T20 සහ ODI වලට නිසා මූට Test කොහොමටත් බෑ
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Lahiru Gamage and Tharanga IN , Kusal and Chameera OUT

    ලහිරු ගමගේ ලංකාවේ බං ඉන්නේ සෙල්ලම් කරන්නේ ලහිරු කුමාර :P:P සමහර විට තරංග සෙල්ලම් කරන එකක් නෑ කුසල් නොම්මර 7 එයි :( ධනංජය නොම්මර 3 බැට් කරයි :D:D
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    for that, Lahiru Gamage will have to get into a plane from Sri Lanka now and be in South Africa in 45 minutes :rolleyes:

    yess my bad!

    ලහිරු ගමගේ ලංකාවේ බං ඉන්නේ සෙල්ලම් කරන්නේ ලහිරු කුමාර :P:P සමහර විට තරංග සෙල්ලම් කරන එකක් නෑ කුසල් නොම්මර 7 එයි :( ධනංජය නොම්මර 3 බැට් කරයි :D:D
    ow ow lahiru kumara

    LOL probably saying about Lahiru Kumara :D

    :lol:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Sri Lanka have won the toss and will bowl. Angelo Mathews says he wants to try and make use of the early conditions

    :rolleyes::rolleyes::rolleyes:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    චමීර නම් හැදුවේ නැත්තන් හෙන පවු බන්
    කුසල් ගේ mindset එක කරලා තියෙන්නේ T20 සහ ODI වලට නිසා මූට Test කොහොමටත් බෑ

    mindset eke awla neme ban. Technics n skills hadila na honda bola defend karanna n shot seletion walata.. Warner balapanko.. uth aggressive thamai gahanne.. But mu wage headless chicken wage neme..
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    බෝලර්ස්ල 4 අතර තුන් ඉරියව් එකෙක් හිටිය නම් මරු බන් හේර ඇරෙන්න. ඉස්සර වාස් වගේ පොල්ල අල්ලලා ලකුනු 25 ගහන්න බෑනේ එකෙක්ටවහ්
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,008
    113
    තරංග ඉන්නවා පුදුමයි මැතිව්ස් චාන්ස් එකක් දුන්නා :D:D

    නොදා බැරිකමට දාන්ඩ ඇති..මේකේ ලකුණු ගැහුවෙ නැත්තන් ආයෙ එලියට දායි...:rofl:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    :D:D:P:P:P