south Africa lankawata ena december tour eka cancel karala ne ban. competitive ne kiyala. un eka indian unta dila.hari ne dan.
කෞෂාල් සිල්වා , දිමුත් කරුණාරත්න, කුසල් පෙරේරා,නුවන් ප්‍රදීප් වගේ වැඩබැරි ටාසන්ලා අයින් කරලා හොද talented පොරවල් ටිකක් දාල ටීම් එක ආයේ හදන්න වෙලා තියෙන්නේ. නුවන් ප්‍රදීප් අර ගත්ත විකට් 4න් තව සීරීස් 3ක් වත් ගහයි. දිමුත් කරුණාරත්න ගහපු ලකුණු 50න් තව සිරිස් 2ක් වත් ගහයි, ඔහොම ගියොත් අපි නැත්තටම නැති වෙයි. අපේ ටීම් එකේ ඉන්න experienced ක්‍රීඩකයෝ දැනගන්න ඕන පොඩි රටවල් එක්ක සෙල්ලම් කරද්දී (සිම්බාබ්වේ වගේ) අලුත් අයට සෙල්ලම් කරන්න දීල අයින් වෙලා ඉන්න. එතකොටයි අලුත් සෙට් එකකුත් හැදිලා එන්නේ. මැතිව්ස් චන්දිමාල්ලා එහෙම දතකට පුඋට්ටු කරන ඉන්නේ පොඩි රටක් සෙට් වෙකනකන් ලකුණු ගහන්න. හොද වෙලාවට injured උනේ සිම්බාබ්වේ tour එකේදී. හේරත් උනත් පොඩි රටවල් එක්ක ගහන මැච් වල අලුත් spinner කෙනෙක්ට අවස්තාව දුන්න නම් හොදයි. මොකද හේරත්ට තව achieve කරගන්න දෙයක් නැහැ සල්ලි ඇරෙන්න.සිම්බාබ්වේ සිරිස් එකේදි හේරත් සදකැන්ට අවස්තාවක් දුන්නෙම නැහැ. හරිම කුහකයි වැඩේ නම්. ඉන්දියාවේ එහෙම නම් පොඩි රටවල් එක්ක ගහද්දි දෝනි, කෝලි වේගේ උන් සෙල්ලම් කරන්නෙ නැතුව අලුත් කට්ටියට අවස්තාව දෙනව. අපේ උන් එකේ අනිත් පැත්ත, කෙල පෙර පෙර බලන් ඉන්නේ පොඩි රටක් සෙට් වෙනකන් නෙලන්න. මෙහෙම ගියොත් නම් අපිට ටෙස්ට් වරම් නැති වෙලා world cup එකටවත් තේරෙන එකක් නැහැ. හේරත් ගිය දවසටත් අලුතෙන් දාන්න උන් නැතුව අඩ අඩ තමයි ඉන්න වෙන්නේ.