sahena dawasakin match ekak baluwe kisima technique ekak nathi ekek lankawe team eke open karanawa dakkama team eka gana dukai ban
kawuda dick daනැත්තන් විකට් 20ක් විතර ගිහිල්ලා දැනට.mun catch bana nisa hodai natnam all out![]()

kawuda dick da
තිසරයා වෙලාවකට පිස්සු නැටූවට T20 වල ඉන්නම ඕන කියලා හිතෙන්නේ නැද්ද...?


මෙහෙමයි ඌ එකක අනිවා හොදට ගහනවා. ඊට පස්සේ ඉතිරි මැච් ටිකේ වෙන එකක් දාන්න ඕනා..තිසරයා වෙලාවකට පිස්සු නැටූවට T20 වල ඉන්නම ඕන කියලා හිතෙන්නේ නැද්ද...?
