|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    16298894_1248112465270622_2870363288574338610_n.jpg
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    bangla lesi wennet nehe :dull:

    ලේසි වෙන්නේ නැති උනාට දිනාගන්න පුළුවන්, heart attack හැදෙන මැච් ටිකක් තියෙයි. මේ ටීම් එකම Australia tour එකේදිත් ගැහුවොත් යමක් කරගන්න බැරි වෙන එකක් නැහැ.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ලේසි වෙන්නේ නැති උනාට දිනාගන්න පුළුවන්, heart attack හැදෙන මැච් ටිකක් තියෙයි. මේ ටීම් එකම Australia tour එකේදිත් ගැහුවොත් යමක් කරගන්න බැරි වෙන එකක් නැහැ.

    australia T20 naam ekak hari dinaai,

    danajayata mkd une baan, uta bat eken ball ekata gahaganna ber haraiyta
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ලේසි වෙන්නේ නැති උනාට දිනාගන්න පුළුවන්, heart attack හැදෙන මැච් ටිකක් තියෙයි. මේ ටීම් එකම Australia tour එකේදිත් ගැහුවොත් යමක් කරගන්න බැරි වෙන එකක් නැහැ.

    ape un amuthu pitch hadai e tournament ekata :D
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    australia T20 naam ekak hari dinaai,

    danajayata mkd une baan, uta bat eken ball ekata gahaganna ber haraiyta

    පොරත් තරංග චන්දිමාල් වගේ තමයි. timing හදාගත්ත නම් ගොඩ. මෙන්ඩිස් ගැන නම් කතා කරලා වැඩක් නැහැ. දැන් තියෙන්නේ දික්වැල්ල එක්ක ඕපන් කරන්න හොද එකෙක් හොයාගන්න එක. oneday වල නම් තරංග ගහයි. එත් කොච්ච්ච්ර effective වෙයිද කියන්න අමාරුයි. odi වලට SA වල full card එකම ඉන්නව.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ape un amuthu pitch hadai e tournament ekata :D

    අමුතු කියන්නේ spinning pitch තමයි. වෙන මොනවද ලංකාවේ. සඳකැන් නම් T20 & ODI වල අනිවාර්යෙන් ඉන්න ඕන. ටෙස්ට් වලට උනත් හේරත් එක්ක සෙල්ලම් කෙරුව නම් හොදයි.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    තහීර් කාරයට මුස්ලිම් පකෙක්ගේ මුණක් තියෙන යට ඇදුමක් ඇදන් සෙල්ලම් සෙල්ලම් කරද්දී ඒක fans ලට පෙන්නුවා කියල warning එකක් දීල අන්න.

    jj-640x337.png

    sirada hoda wede parayata