|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගිය පාර SA ගිය වෙලෙත් පලවෙනි ODI තුන උන් දිනලා අන්තිම දෙක අපි දිනුව. මේ පාරත් එහෙම වෙයිද දන්නේ නෑ :oo:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    අද 200ක් ගහයි.... :yes: :baffled:
    avatar494097_26.gif
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    අද 271 ක් ගහනව විකට් 9 කට.
    එහෙම උනේ නැත්නම් 258 කට සියලුම දෙනා දැවියනවා.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ගිය පාර SA ගිය වෙලෙත් පලවෙනි ODI තුන උන් දිනලා අන්තිම දෙක අපි දිනුව. මේ පාරත් එහෙම වෙයිද දන්නේ නෑ :oo:

    sitha nivana kataha :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගන්න ලකුණු සංඛ්‍යාව අනුමාන කර වටිනා චන්ඩි බන්ඩි සමපෝෂ 4GB පැක් එකක් දිනාගන්න. :yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අද ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගන්න ලකුණු සංඛ්‍යාව අනුමාන කර වටිනා චන්ඩි බන්ඩි සමපෝෂ 4GB පැක් එකක් දිනාගන්න. :yes:

    160-169
    :rofl::rofl::rofl::rofl:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    දකුණු අප්‍රිකාවේදී එක්‌දින තරග තුනක්‌ පිටපිටම පරාජයට පත්වූයේ පිතිකරුවන් ලකුණු අතර නොසිටීමෙන් වුවත් එහිදී තරුණ කණ්‌ඩායමක්‌ යෑයි පවසමින් හැමදාම ඉන්නට බැරි බවත් නිරෝෂන් දික්‌වැල්ල පවසයි. කුසල් මෙන්ඩිස්‌ට පසුව පැවැති තරග තුනේදී ශ්‍රී ලංකා පිලේ එකම අර්ධ ශතක ලාභියා වන්නේද දික්‌වැල්ලයි.
    ”ඇත්තටම අපි තරුණ කණ්‌ඩායමක්‌ තමයි. ඒත් හැමදාම තරුණයි කිය කියා ඉන්න බෑ. මම හිතනවා අපි කට්‌ටිය එක වෙලාවක ලකුණු අතරට එයි කියලා. නමුත් වෙලා තියෙන්නේ ලකුණු අතරට එන කෙනා ඒක ලොකු ඉනිමක්‌ බවට පරිවර්තනය නොකරන එක. එහෙම වුණා නම් ඒ ලකුණු අතර ඉන්න කෙනා වටේ අනිත් අය එකතු වෙනවා. නමුත් ඒක වුණේ නැහැ.” යෑයි දික්‌වැල්ල කීවේය.
    තුන්වැනි එක්‌දින තරගයේදී නිරෝෂන් දික්‌වැල්ල අර්ධ ශතකයක්‌ ලබා ගත්තද අනෙක්‌ පිතිකරුවන්ද ඔහු වටා එක්‌ නොවීය. නමුත් ඔහු පවසන්නේ ඔහුට තවත් ලකුණු ප්‍රමාණයක්‌ කණ්‌ඩායමට එක්‌කර දීමට හැකියාව තිබියදී අනවශ්‍ය පහරක්‌ ගැසීමට ගොස්‌ දැවී ගිය බවයි.
    ”ඇත්තටම තුන්වැනි තරගයේදී මටත් තව ලකුණු ටිකක්‌ ගන්න තිබුණා. මෙහි තණතීරු මන්දගාමී ඒවා තියෙනවා. නමුත් පන්දුව ඉපිලීම සහ දෝලනය හොඳයි. හැමදාම එකොළොස්‌ දෙනාටම ලකුණු අතරට එන්න බැහැ. ලකුණු අතරට එන දෙතුන් දෙනා ලොකු ඉනිමකට ගියොත් මම හිතනවා ඉදිරි තරග දෙකේදී අපිට හොඳ දෙයක්‌ කරන්න පුළුවන් වෙයි කියලා.” :dull::dull:

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    සියලුම ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා විනිසුරු තීරණය නැවත විමසීමේ ක්‍රමවේදය භාවිතා කිරීමට අයි.සී.සී. විධායක නිලධාරීන්ගේ කමිටු රැස්වීමේදී එකඟතාවයකට පැමිණ තිබෙනවා. මෙම එකඟතාවය ඇතුළත් යෝජනාව ලබන ජූනි මාසයේදී සම්මත කර ගැනීමට නියමිත බව අයි.සී.සී.ය නිවේදනය කර ඇති නමුත් මීට පෙර මෙම ක්‍රමවේදයට ඉන්දියාව සිය විරෝධය පළ කර තිබෙනවා.
    මේ අනුව 20-20 තරග සඳහාද විනිසුරු තීරණය නැවත විමසීමට එක් අවස්ථාවක් හිමිවන අතර ඒ අනුව එළැඹෙන 20-20 ලෝක කුසලාන තරගාවලියටද මෙය ඇතුළත් කර තිබේ.
    මේ අතර එක්දින තරග සඳහා සුපිරි පන්දුවාරය හඳුන්වා දීමටද තීරණය වී ඇති අතර ඒ අනුව ලකුණු සමවන සෑම තරගයකම ප්‍රතිඵලය මීට පසු සුපිරි පන්දුවාරයෙන් තීරණය වෙයි.
    මෙම නීතිය එළැඹෙන චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය සහ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිට ක්‍රියාත්මක වෙයි.

    :D:D
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    :D:D:D