kusala pererawa daida![]()
ඌව දාන්න ගොඩක් ඉඩ තියෙනවා 
ඌගේ ක්ලබ් එක Colts - PL නො ප්ලේස් 


ඌගේ ක්ලබ් එක Colts - PL නො ප්ලේස් 

kusala pererawa daida![]()

ඌගේ ක්ලබ් එක Colts - PL නො ප්ලේස් 

කුසල් මෙන්ඩිස් බංColombo Cricket Club not Colt



ඌව දාන්න ගොඩක් ඉඩ තියෙනවාඌගේ ක්ලබ් එක Colts - PL නො ප්ලේස්


mona magulakda ban munge ekama nama hinda epa wenawa
okkoma tapalenawa
KJP T20 gahanawa nan echcharai mata![]()

දැන් මේ ටික මට කියපල්ලා
1. ඉම්බ්රන් තහිර්ට පිච් එක වැඩ කරා නම් ඇයි අපේ උන්ට වැඩ කරේ නැත්තේ
2. මතිවුස් හිටියනම් එකක් හරි දිනයිද?
3. මිලින්ද සිරිවර්දන ඇයි කැපිලා ඉන්නේ?
4. ඊලග ඕස්ට්‍රලියා T 20ට මැච් පටන් ගන්නේ කවද්ද ?![]()
1. Tahir no 1 ranked bowler. ui ape aluthkollai athara loku wenask thiyenawa. anika utath sahena waduna
2. Mathews hitiya nam 4th ODI ekata chance ekak thibba ithturu 40 runs gahanna
3. kapila inne kapala nisa
4. 17th wenida
මිලින්ද හොද all round පොරක්නේ බන්. 
ත්ක්ස් මචන්.මිලින්ද හොද all round පොරක්නේ බන්.
![]()

1. Tahir no 1 ranked bowler. ui ape aluthkollai athara loku wenask thiyenawa. anika utath sahena waduna
2. Mathews hitiya nam 4th ODI ekata chance ekak thibba ithturu 40 runs gahanna
3. kapila inne kapala nisa
4. 17th wenida
ow hebei ara hambanthota gehewwa match eka erenna anith ewa okkoma u fail una![]()

දකුණු අප්‍රිකානු සංචාරයට එක්වූ කුසල් මෙන්ඩිස්ට ඕස්ට්‍රේලියානු සංචාරය අහිමිවීමට හේතුව මේවන විට හෙළිව තිබේ.
කුසල් එම සංචාරයට නම් නොකිරීමට හේතුවී ඇත්තේ ප්රමුඛ පෙළ ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තීරණාත්මක තරගයක් හේතුවෙන් බව පැවසේ.
ලබන පෙබරවාරි 13 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලයේ පැවැත්වෙන සී.සී.සී. හා එස්.එස්.සී. අතර තරගය සහ හලාවත මේරියන්ස් හා රාගම ක්‍රිකට් ක්‍රීඩා සමාජය අතර තරගයෙන් ප්රමුඛ පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරයන් තීරණයවීමට නියමිතය.
එහි ශූරයන්ට රුපියල් ලක්ෂ 25ක් හා එම කණ්ඩායමට ගමන් ගැනීමට බස් රථයක් මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ත්‍යාග ලෙස ලබාදීමට නියමිතය.
කුසල් වෙනුවට කුසල් ගහයි

Bus gemunuta kiyanna one prashanayak ne thibila thiyenne..
ela ehenan dammoth patta
2.Dickwella
3.Munaweera
4.Kusal
5.Kapu
6.Siri
kohomada set eka ?![]()
Decent SR ekakin inima adan yanna puluwan ekek. Like Williamson,Kohli,Root. Good technical base ekak thiyena batek SR 120+ wage score karana ekek.