[FONT="]බාහුවල වැළමිටෙන් ඉහළ කොටසේ ඉදිරිපස බයිසෙප් මාංශ පේශිය සඳහා.[/FONT]
[FONT="]මෙම ව්‍යායාමය සඳහා ඩම්බෙල් උපකරණ දෙකක් භාවිතා කළ යුතුය. පළමු රූපයේ ආකාරයට බංකුවක් මත වාඩි වී ශරීරයට දෙපැත්තෙන් ඩම්බෙල් උපකරණ දෙක අල්ලාගනෙ ඉහළට එසවිමත්, පහළට හෙලීමත් සිදුකළ යුතුය. මෙම ව්‍යායාමය සිටගෙන වුවද කළ හැක.[/FONT]
[FONT="]මෙම ව්‍යායාමයෙදී ඩම්බෙල් උපකරණ දෙක ඉහලට එසවීමේදී හුස්ම පිට කිරීමත්, පහතට හෙලීමේදී හුස්ම ගැනීමත් සිදුකළ යුතුය.[/FONT]