අහ උබත් යනවා නේද බොඩිය අදින්නBUMP!!! dan kawruth sellam karannadda me paththe enne nahane kattiya![]()


මචංලා මට එකෙක් කිව්වා රට ඉදියි ආනමාලුයි කෑවාම මහක් වෙනවයි කියල කතාව ඇත්ත ද?
JANAKA AIYAGE GYM 1TA MACHAN TRAINING KARANNE, MAMATH TRAINING KARANNE EHEඔන්න අලුත් වැඩක් කරන්න හදන්නෙ..කවුද අකමැති ලස්සනට ඇඟපත පොඩ්ඩක් හදාගන්න.. අපි කවුරුත් කැමතියි නෙ ඒකට.. කෙල්ලෙක් වුණක් කැමතියි තමන්ගෙ කොල්ලගෙ ඇගපත පොඩ්ඩක් ලස්සනට තියෙනවා නම්..
ඒක නිසා තමයි මේ වැඩේ පටන් ගත්තේ.. අපේ ගමේ හෝ නගරෙයේ වර්තමානය වෙනකොට Fitness Centers, Body Building Centers දිනෙන් දින බිහිවෙනවා අපිට දකින්න පුළුවන්. ඒ නිසා ගොඩක් අපේ කොල්ලො කෙල්ලො කායවර්ධන මධ්‍යස්ථාන වලට උදේ හවා යනවා ඇග පොඩ්ඩක් හදාගන්න.. නමුත් ගොඩක් අය අවුරුදු ගාණක් ව්‍යායාම කලත් ඇග හැදෙන්නෙ නෑ.. තිබුණ විදියම තමා..
ඒකට හේතුව කායවර්ධනය පිළිබඳ නිවැරදි දැනුමක් නොමැති කම.. මොනවද ව්‍යායාම..? කොහොමද කරන්නෙ..? කිසි දෙයක් අපි දන්නෑ.. පුහුණු කරුවන් ඉන්නවා.. නමුත් සමහර අයට සාමාන්‍ය දැනීමක් පමණයි තියෙන්නෙ.. මම කිව්වෙ හැම ජිම් එකක් ගැනම නෙමෙයි..
හරි.. අපි අද ඉදන් මුල සිට සරලව ඉගෙනගනිමු.. කොහොමද ඇඟපත පොඩ්ඩක් හදාගන්නෙ.. කරන්න ඕන මොනවද.. කරන්නෙ කොහොමද කියලා.. එහෙනම් හැමෝටම ජය..
අද ඉදන් ඔන්න හැමෝටම ඇවිත් යන්න පුළුවන් Elakiri Bodybuilding Club..
විශේෂ ස්තුතිය කායවර්ධන පුහුණුකරු ජනක සමරසිංහ මහතාට.
![]()
![]()
මහතයි බෝල පොඩ්ඩක්අනිවා පලයන්.. උඹ මහතද කෙට්ටුද කියලා නම් දන්නෙ නෑ.. ඒත් මචං සෙල්ලම් කරන එක ඇගට හොඳයි.. හදිසියකට බර වැඩක් වුණත් කරගන්න පුළුවන් අමාරුවක් නැතුව.. නැත්නම් ගඩොලක් ඉස්සුවත් පට්ට මහන්සියි.. අනිත් එක ලෙඩ අඩුයි..

