My workout schedule and meal plan
මාත් දැන් මාස 6ක් විතර වෙනව පටන් අරන් හොද ප්රතිපලයක් තියේ මුලින්ම යනකොට හිටියේ (71.5kg , Body fat 11.2% ) දැන් (82.6kg, Body fat 7.9%)
මෙන්න මගේ අලුත්ම workout programme එක එක කැමති කෙනෙක්ට try කරල බලන්න පුලුවන්. හැබැයි හොදට කැපවීමේන් කරන්න එචරයි කියන්න තියෙන්නේ
Day 1 Chest & Triceps ( 60secs rest between each sets)
Incline Bench press - (10-12 reps,4 sets
Flat Bench press ( Dumbbell) - (10-12 reps, 4 sets)
Close Grip bench press -( 8-10 reps, 3 sets)
Triceps extensions (Dumbbell) ( 8-10 reps 4 sets)
Cable Flyes -( 10 reps, 7 sets ) 30 sec rest between each sets
Cable pushdowns (10 reps, 7 sets) 30 sec rest between each sets
Abs
Cable Crunches
Sit ups
Day 2 Back & Biceps ( 60secs rest between each sets)
Chin ups ( front, close grip) - ( 8 Reps , 3 sets)
Bent over row (Barbell) - ( 8-10 reps, 4 sets)
T Bar Row -( 8-10 reps, 3 sets) + Hammer curls ( 8-10 reps, 3 sets) Super set
Pull downs ( 16 reps , 3 sets)
Hyperextensions ( 10reps, 3 sets)
Arm curls ( Dumbbell) -( 10-12 reps , 3sets)
Preacher curls ( machine) -( 10 reps, 7 sets) 30 sec rest
Day 3 Quads & Hamstring ( 60secs rest between each sets)
Squats ( 10 reps, 4 sets)
Step up ( Dumbbell) - ( 10 reps, 4 sets)
Leg press ( 45 angle) - (10 reps, 4 sets)
Seated Leg curls ( 8-10 reps, 3 sets)
Lying Leg curls ( 8-10 reps, 4 sets)
Abs
45 side bend
Side bend (Dumbbell)
Twinsting Sit ups
Day 4 Shoulders & Calves
Military Press ( 10 reps, 4 sets)
Shoulder press ( Dumbbell,seated) -( (10 reps, 4 sets)
Upright rows ( Barbell) ( 10 reps, 4 sets) + Front raises ( 10 reps,4 sets)
Shrugs ( Dumbbell) - ( 10 reps, 4 sets)
Standing Calf raises (Machine)-( 10 reps, 4 sets)
Seated calf raises (Machine) ( Failure reps, 4 sets)
Angled Calf Presses ( 10 reps, 7 sets) 30 sec rest
Abs
Sit ups (incline)
Crunches
Day 5 REST
Day 6
Flat Bench press ( Dumbbell) - (10-12 reps, 4 sets)
Preacher curls ( machine) -( 10 reps, 7 sets) 30 sec rest
Squats ( 10 reps, 4 sets)
Cable Crunches
Rowing ( 800m- 1Km)
Day 7 REST
Meal plans ගැන හරි මෙතන තියෙන exercise ගැන හරි ප්රශ්නයක් තියෙනම් අහන්න පුලුවන් විදියට help එකක් දෙන්නම්
මාත් දැන් මාස 6ක් විතර වෙනව පටන් අරන් හොද ප්රතිපලයක් තියේ මුලින්ම යනකොට හිටියේ (71.5kg , Body fat 11.2% ) දැන් (82.6kg, Body fat 7.9%)
මෙන්න මගේ අලුත්ම workout programme එක එක කැමති කෙනෙක්ට try කරල බලන්න පුලුවන්. හැබැයි හොදට කැපවීමේන් කරන්න එචරයි කියන්න තියෙන්නේ

Day 1 Chest & Triceps ( 60secs rest between each sets)Incline Bench press - (10-12 reps,4 sets
Flat Bench press ( Dumbbell) - (10-12 reps, 4 sets)
Close Grip bench press -( 8-10 reps, 3 sets)
Triceps extensions (Dumbbell) ( 8-10 reps 4 sets)
Cable Flyes -( 10 reps, 7 sets ) 30 sec rest between each sets
Cable pushdowns (10 reps, 7 sets) 30 sec rest between each sets
Abs
Cable Crunches
Sit ups
Day 2 Back & Biceps ( 60secs rest between each sets)Chin ups ( front, close grip) - ( 8 Reps , 3 sets)
Bent over row (Barbell) - ( 8-10 reps, 4 sets)
T Bar Row -( 8-10 reps, 3 sets) + Hammer curls ( 8-10 reps, 3 sets) Super set
Pull downs ( 16 reps , 3 sets)
Hyperextensions ( 10reps, 3 sets)
Arm curls ( Dumbbell) -( 10-12 reps , 3sets)
Preacher curls ( machine) -( 10 reps, 7 sets) 30 sec rest
Day 3 Quads & Hamstring ( 60secs rest between each sets)Squats ( 10 reps, 4 sets)
Step up ( Dumbbell) - ( 10 reps, 4 sets)
Leg press ( 45 angle) - (10 reps, 4 sets)
Seated Leg curls ( 8-10 reps, 3 sets)
Lying Leg curls ( 8-10 reps, 4 sets)
Abs
45 side bend
Side bend (Dumbbell)
Twinsting Sit ups
Day 4 Shoulders & CalvesMilitary Press ( 10 reps, 4 sets)
Shoulder press ( Dumbbell,seated) -( (10 reps, 4 sets)
Upright rows ( Barbell) ( 10 reps, 4 sets) + Front raises ( 10 reps,4 sets)
Shrugs ( Dumbbell) - ( 10 reps, 4 sets)
Standing Calf raises (Machine)-( 10 reps, 4 sets)
Seated calf raises (Machine) ( Failure reps, 4 sets)
Angled Calf Presses ( 10 reps, 7 sets) 30 sec rest
Abs
Sit ups (incline)
Crunches
Day 5 REST
Day 6 Flat Bench press ( Dumbbell) - (10-12 reps, 4 sets)
Preacher curls ( machine) -( 10 reps, 7 sets) 30 sec rest
Squats ( 10 reps, 4 sets)
Cable Crunches
Rowing ( 800m- 1Km)
Day 7 REST
Meal plans ගැන හරි මෙතන තියෙන exercise ගැන හරි ප්රශ්නයක් තියෙනම් අහන්න පුලුවන් විදියට help එකක් දෙන්නම්

මචන් මම ලගදි ඉදන් උදේ යන්න ගත්ත. මෙච්චර කල් ගියේ හවස... උදේට 7ට යනව නම් රෑ කාපු එකෙන් ගහන්න බැරිද? උදේ කාලම යන්න ඕනෙද? තේ එක විතරක් ගහල මදිද? කනව නම් මොනා වගේද හොද? කොච්චර වෙලාවකට කලින්ද කන්න ඕනෙ. පොඩ්ඩක් කියපන්කො... මගේ schedule එක නම් පොඩී බන්.. පහු ගියටිකේ යන්න බැරි උන නිසා දවස් 2ක් ගහපු 