|||෴🇧🇩 Bangladesh tour of Sri Lanka 2019 🇱🇰෴||| [3 ODIs]

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    කාලේකින් ඉස්සර හිටපු ටීම් එකේ තිබ්බ ගැම්ම දැක්කා බන්. මුල ඉඳලම ඇටෑක් කරන ගතිය .
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,586
    714
    113
    38
    සුවසිලන්තය
    කාලේකින් ඉස්සර හිටපු ටීම් එකේ තිබ්බ ගැම්ම දැක්කා බන්. මුල ඉඳලම ඇටෑක් කරන ගතිය .

    malinga hama match ekakma gahanna kalin man mee match ekan passe ain wenawa kiya kiya boruwak kalanam mun hondta gahai maliyata honda samuganimak denna kiyakiya:rofl::rofl::rofl:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කොහොමද කබර බෝලින්ග්

    මීට අසන්තා සමනලී :lol::lol::lol::lol:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar365404_39.gif
     

    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    ලැජ්ජ නැද්ද දනන්ජය ස්පිනර් කෙනෙක් විදිහට දාගෙන දුවන්න.ඌට මැචස් දෙන්න කරන හුකන වැඩ.බැටින් බැරි එකෙක් පාට් ටයිම් ස්පිනර් කෙනෙක් විදිහට දාගෙන පිස්සු කෙලිනවා.කොච්චර ෆේල් උනත් මෙන්ඩිස් තිසර ඇතුලෙ.මෙන්ඩිස්ලා තිසරලා ෆේල් වෙනවා ඉවරයක් නෑ.උන්ව ටීම් එකට දානවා ඉවරයකුත් නෑ.මේවා මැච් පරද්දන්න යටින් ගහන පොලිටිකල් ගේම්ස්.ඉසුරු උදාන බකස් ගාලා කැපුවා.උදානගේ බෝලිං තිසරයාට වඩා සෑහෙන්න හොඳයි.බැටිනුත් ඌට වඩා ගහනවා.මැතිව්ස්ලා එලවන්න කාලේ හරි.කුහක එවුන් ඉන්නකොට ටීම් එකට හරි යන්නේ නෑ.ලක් එකක් එන්නේ නෑ උන්ගේ මූසලකමට