|||෴🇧🇩 Bangladesh tour of Sri Lanka 2019 🇱🇰෴||| [3 ODIs]

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ලින්ක් එකක් දීපල්ලා මැච් එක බලන්න. බල බල හිටපු එක ඩවුන් උනා. youtube එපා, බ්ලොක් කරලා තියෙන්නෙ.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    pitaratakata hada ganne komada? proxy dammath vada karanne na hutta:dull:

    ලින්ක් එකක් දීපල්ලා මැච් එක බලන්න. බල බල හිටපු එක ඩවුන් උනා. youtube එපා, බ්ලොක් කරලා තියෙන්නෙ.

    1st page eka balapan mchn :( eke link dala thibba
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    dan settle wuna eke avishka indala gahanawa nam hodai. me pitch eke anith unta ohoma gahanna puluwan kiyala hithanna amarui!
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    dimuth ball kaka inna opening evanavata vada passe evvanam hodai.gahanneth naha.ball tika kala yanava.overs2k maiden:lol::dull:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    mahela enne na eka 100% sure wena kuru hari thamai ganna one manam kiyanne pita rata thadata inan coach kenek gannna one ape eun wa hada gananam mulinma winaya hadala inna one.

    oka enne na :(

    මහේලයා ආවොත් ඌත් ඉවරයි. ටිකක් තද සුද්දෙක් තමයි අපේ උන්ට හරි යන්නේ.

    ඇයි පෝල්ව ගෙනාවා නම් හරි :rolleyes:

    ඉන්දියාවේ මීඩියා වලින් මහේලව උස්සල තියෙන්නේ ඌ ඉන්දියාවේ කෝච් වෙන්න පට්ට චාන්ස් එකක් තියේ හැබැයි ගන්ගුලිය කකුලෙන් අදිද දන්නේ නැහැ :dull:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුගේ පියා හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා. තරගය පැවැත්වෙන කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ විශේෂ ආරාධිත අමුත්තන්ගේ කුටියේ තරගය නරඹමින් සිටින අවස්ථාවේදී අවිශ්ක ප්‍රනාන්දුගේ පියා එක්වරම සිහිසුන්ව ඇද වැටී ඇති බවයි වාර්තා වන්නේ.

    එම අවස්ථාවේදී තරගය නැරඹීම සඳහා පැමිණ සිටියි පාර්ලිමේන්තු මන්ත්‍රි තිලංග සුමතිපාල විසින් වහාම ගිලන් රථයක් ගෙන්වා අවිශ්ක ප්‍රනාන්දුගේ පියා රෝහල් ගත කිරීමට අවශ්‍ය සියලු කටයුතු සකස් කර ඇත.

    මේ අතර බංග්ලාදේශය සමග පැවැත්වෙන දෙවන එක්දින තරගයේදී ලකුණු 239 ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා පිල මේ වන විට පන්දු ඕවර 14ක් අවසානයේදී එක් කඩුල්ලක් දැවී ලකුණු 89ක් ලබා ගෙන සිටිනවා. අවිශ්ක ප්‍රනාන්දු නොදැවී ලකුණු 61.

    Neth news
     
    he is gone. want to be with daddy