ow ow
Happa. Wena working links nadda ban other countries walata wada karana?
ow ow
ow ow

pitaratakata hada ganne komada? proxy dammath vada karanne na hutta![]()
ලින්ක් එකක් දීපල්ලා මැච් එක බලන්න. බල බල හිටපු එක ඩවුන් උනා. youtube එපා, බ්ලොක් කරලා තියෙන්නෙ.
eke link dala thibbamahela enne na eka 100% sure wena kuru hari thamai ganna one manam kiyanne pita rata thadata inan coach kenek gannna one ape eun wa hada gananam mulinma winaya hadala inna one.
oka enne na![]()
මහේලයා ආවොත් ඌත් ඉවරයි. ටිකක් තද සුද්දෙක් තමයි අපේ උන්ට හරි යන්නේ.
ඇයි පෝල්ව ගෙනාවා නම් හරි![]()

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුගේ පියා හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා. තරගය පැවැත්වෙන කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ විශේෂ ආරාධිත අමුත්තන්ගේ කුටියේ තරගය නරඹමින් සිටින අවස්ථාවේදී අවිශ්ක ප්‍රනාන්දුගේ පියා එක්වරම සිහිසුන්ව ඇද වැටී ඇති බවයි වාර්තා වන්නේ.
එම අවස්ථාවේදී තරගය නැරඹීම සඳහා පැමිණ සිටියි පාර්ලිමේන්තු මන්ත්‍රි තිලංග සුමතිපාල විසින් වහාම ගිලන් රථයක් ගෙන්වා අවිශ්ක ප්‍රනාන්දුගේ පියා රෝහල් ගත කිරීමට අවශ්‍ය සියලු කටයුතු සකස් කර ඇත.
මේ අතර බංග්ලාදේශය සමග පැවැත්වෙන දෙවන එක්දින තරගයේදී ලකුණු 239 ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා පිල මේ වන විට පන්දු ඕවර 14ක් අවසානයේදී එක් කඩුල්ලක් දැවී ලකුණු 89ක් ලබා ගෙන සිටිනවා. අවිශ්ක ප්‍රනාන්දු නොදැවී ලකුණු 61.
Neth news