|||෴🇱🇰 Sri Lanka tour of Australia 2018/19 🇦🇺෴||| [2 Tests]

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    51742051_2046712522079245_2308706820392222720_n.jpg
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    එතකොට ඉත්තෑවා කියන්නෙ හතුරු සිංහටද?
     
    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    acnt
    අපි ඒ කාලේ මැච් සෙල්ලම් කරද්දි මැච් එක දින්නොත් විතරක් සල්ලි හම්බ වෙනව වගේ අපේ ක්‍රිකට් ටීම් එකටත් මැච් දින්නොත් විතරක් ගෙවීම් කරන ක්‍රමවේදයක් හදන්න බැරිද ? :P
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    51327448_1968052166834766_4987843128271568896_n.jpg

    කට්ටියට රෙවිලා ඉන්නෙ දැන් චැනල් වලින් පෙන්නන්නෙ නෑ ස්පොන්සර් ලා නෑ :dull::baffled:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අලුත් ත්‍රෙඩ් එක දාන්නේ නැතිව ඔයාලා සතුටින් ඉන්නකො හොදේ
     
    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    අලුත් ත්‍රෙඩ් එක දාන්නේ නැතිව ඔයාලා සතුටින් ඉන්නකො හොදේ

    අළුතින් ත්‍රෙඩ් දැම්ම කියල මොක්කද බං අළුතින් සිද්ධ වෙලා තියෙන්නේ. මේ පාරත් උන් ටික සුන්දර දකුණු අප්‍රිකාවේ උන්ගේ පවුල් පිටින් ගිහිල්ල අපේ සල්ලි වලින් ලස්සන නිවාඩුවක් ගත කරල ඒවි. :angry::angry::angry::angry:

    acnt
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,698
    1
    10,993
    113
    අළුතින් ත්‍රෙඩ් දැම්ම කියල මොක්කද බං අළුතින් සිද්ධ වෙලා තියෙන්නේ. මේ පාරත් උන් ටික සුන්දර දකුණු අප්‍රිකාවේ උන්ගේ පවුල් පිටින් ගිහිල්ල අපේ සල්ලි වලින් ලස්සන නිවාඩුවක් ගත කරල ඒවි. :angry::angry::angry::angry:

    acnt

    ape salli walin :oo::oo::no:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අළුතින් ත්‍රෙඩ් දැම්ම කියල මොක්කද බං අළුතින් සිද්ධ වෙලා තියෙන්නේ. මේ පාරත් උන් ටික සුන්දර දකුණු අප්‍රිකාවේ උන්ගේ පවුල් පිටින් ගිහිල්ල අපේ සල්ලි වලින් ලස්සන නිවාඩුවක් ගත කරල ඒවි. :angry::angry::angry::angry:

    :dull::dull::dull:
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    විශේෂ නිවේදනයයි...

    පෙබරවාරි 13 ඇරඹෙන ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරඟය Channel EYE හෝ කිසිදු වෙනත් දේශීය නාලිකාවක විකාශය නොවේ.

    Channeleye.lk

    RIP සිරි ලන්කන් ක්‍රිකට්