ඔන්න ඕක තමයි වෙන්න ඕනේ.
පළමු ටෙස්ට් තරගය පමණි ද ?නැත්නම් මුළු තරගාවලියම ද ?
![]()
ඔහොම තමා නිවුස් එක තිබ්බේ



ඔන්න ඕක තමයි වෙන්න ඕනේ.
පළමු ටෙස්ට් තරගය පමණි ද ?නැත්නම් මුළු තරගාවලියම ද ?
![]()




කට්ටියට රෙවිලා ඉන්නෙ දැන් චැනල් වලින් පෙන්නන්නෙ නෑ ස්පොන්සර් ලා නෑ![]()

අලුත් ත්‍රෙඩ් එක දාන්නේ නැතිව ඔයාලා සතුටින් ඉන්නකො හොදේ




අළුතින් ත්‍රෙඩ් දැම්ම කියල මොක්කද බං අළුතින් සිද්ධ වෙලා තියෙන්නේ. මේ පාරත් උන් ටික සුන්දර දකුණු අප්‍රිකාවේ උන්ගේ පවුල් පිටින් ගිහිල්ල අපේ සල්ලි වලින් ලස්සන නිවාඩුවක් ගත කරල ඒවි.
![]()



අළුතින් ත්‍රෙඩ් දැම්ම කියල මොක්කද බං අළුතින් සිද්ධ වෙලා තියෙන්නේ. මේ පාරත් උන් ටික සුන්දර දකුණු අප්‍රිකාවේ උන්ගේ පවුල් පිටින් ගිහිල්ල අපේ සල්ලි වලින් ලස්සන නිවාඩුවක් ගත කරල ඒවි.![]()



විශේෂ නිවේදනයයි...
පෙබරවාරි 13 ඇරඹෙන ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරඟය Channel EYE හෝ කිසිදු වෙනත් දේශීය නාලිකාවක විකාශය නොවේ.
Channeleye.lk