අලුත් ත්රෙඩ් එක දාපිය පරයෝ
පැරදිව්චගේ හූල්ල හූල්ල ඉන්නැතිව

meh eka newe kawuruhari kiyapanko iththewata mokada wune![]()

කවුද බං ඔය ඉත්තෑවා![]()
hoyaganna beri nisa ohoma daala baluwa eth hariyan naha 
math hoyanawa banhoyaganna beri nisa ohoma daala baluwa eth hariyan naha
![]()

ah mama me baluwa mokak ganada katha karanne kiyalaReheyyata mama hithanne. Reata kree kree gaala kegahana eka![]()

Uba dapanko

SLRCI දාපුවාවේ. මන් දාලා බැරිවෙලාවත් ටුවර් එක පැරදුනොත් උබලා මට දොස් කියයි![]()

uba hithanawada meka dinanna puluwan kiyala![]()
උබලත් පුළුවන් කියලා හිතපන් 
Thundu dala captain thereemata mohothakata pera

විශේෂ නිවේදනයයි...
පෙබරවාරි 13 ඇරඹෙන ශ්රී ලංකා - දකුණු අප්රිකා පළමු ටෙස්ට් තරඟය Channel EYE හෝ කිසිදු වෙනත් දේශීය නාලිකාවක විකාශය නොවේ.
Channeleye.lk
විශේෂ නිවේදනයයි...
පෙබරවාරි 13 ඇරඹෙන ශ්රී ලංකා - දකුණු අප්රිකා පළමු ටෙස්ට් තරඟය Channel EYE හෝ කිසිදු වෙනත් දේශීය නාලිකාවක විකාශය නොවේ.
Channeleye.lk
නැත්නම් මුළු තරගාවලියම ද ? 