|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    සුද්දට තේරෙන්නෙත් නැත්තන් අහවල් එකටද ඕක රෙකෝඩ් කරේ මම අහන්නේ. සුද්දෙක් නෙවේ වෙන එකෙක් මමනං හිතන්නේ. දැන් සුද්ද පිට දාල ශේප් වෙන්න හදනවා

    අනිවා ලක්මාලයව සීරීස් දෙක තුනක් එලියෙන් තිබ්බනම් මෙන්ඩිස් එක්ක මුන් ඔය හැම ගූ ගොඩම දාන එක නවත්තයි. ඔක්කොටම කලින් හදන්න ඕනෙ මුන්ගෙ විනය. බිව්වට කිසිම අවුලක් නෑ, බැන්නටත් අවුලක් නෑ. ඔක්කොම රහසිගතව.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    සුරා නෙමෙයි කුසල් කිව්වේ මේක එතන්ට යන්න ඕනේ කියල මන් හිතන්නේ බෝර්ඩ් එකේ එවුන්ට කිව්වේ... මොනවා උනත් ඇතුලේ සින් අතුලෙම තියාගෙන විසඳා ගත්ත නම් පට්ට එලියට පෙන්නන්නේ නැතුව... කවුරු වෙනුවෙන් හරි කමක් නෑ ඔන්න ඔහොම ගහලපල්ලකෝ.... පස්සේ එක එකා එක්ක මරාගනින් අපිට කමක් නෑ මැච් එක දිනලා............

    හිප් පීප් හුරේ...හිප් පීප් හුරේ...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනිවා ලක්මාලයව සීරීස් දෙක තුනක් එලියෙන් තිබ්බනම් මෙන්ඩිස් එක්ක මුන් ඔය හැම ගූ ගොඩම දාන එක නවත්තයි. ඔක්කොටම කලින් හදන්න ඕනෙ මුන්ගෙ විනය. බිව්වට කිසිම අවුලක් නෑ, බැන්නටත් අවුලක් නෑ. ඔක්කොම රහසිගතව.
    රහසිගතව නේන්නං ඔය කියල තියෙන්නේ මේ මොකෙද්ද හරකෙක් වීඩියෝ කරලා එලියට දාල නෙ.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    රහසිගතව නේන්නං ඔය කියල තියෙන්නේ මේ මොකෙද්ද හරකෙක් වීඩියෝ කරලා එලියට දාල නෙ.

    එහෙම හරි ලීක් වෙලා දැන් නැට්ටෙ ඉදන් ගොමනෙ බං
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අපි හිතපු දේම හරින කිව්වා.ගොසිප් කාරයෝ ටිකට දැන් නින්ද යයි,
    උන්ට වැඩිය හපන් අර ප්‍රධාන මාධ්‍ය කියාගන්න හිරු,දෙරණ හෙන ගහපන් ඕකුන්ට :angry:

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    අපි හිතපු දේම හරින කිව්වා.ගොසිප් කාරයෝ ටිකට දැන් නින්ද යයි,
    උන්ට වැඩිය හපන් අර ප්‍රධාන මාධ්‍ය කියාගන්න හිරු,දෙරණ හෙන ගහපන් ඕකුන්ට :angry:

    Well said:love:
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    අපි හිතපු දේම හරින කිව්වා.ගොසිප් කාරයෝ ටිකට දැන් නින්ද යයි,
    උන්ට වැඩිය හපන් අර ප්‍රධාන මාධ්‍ය කියාගන්න හිරු,දෙරණ හෙන ගහපන් ඕකුන්ට :angry:

    :yes: :yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපි හිතපු දේම හරින කිව්වා.ගොසිප් කාරයෝ ටිකට දැන් නින්ද යයි,
    උන්ට වැඩිය හපන් අර ප්‍රධාන මාධ්‍ය කියාගන්න හිරු,දෙරණ හෙන ගහපන් ඕකුන්ට :angry:

    හරින් ලොක්කා කියපු දේ ඇත්ත
    ඒත් ඒකට මිඩියා වලට බැනලා වැඩක් නෑ
    හිරු, දෙරණ කරන්නේ බිස්නස් එකක්. උන්ට ටීම් එකෙන් වැඩක් නෑ උන් කරන්නේ මිනිස්සු ආස දේ පෙන්නලා විව්ස් ගන්න එක

    කුසල්, ලක්මාල් කතාකරන්නේ වීඩියෝ එක වෙනුවෙන්මනේ ඉතින් උන් දැනගන්න ඕනේ ටීම් එකේ ගෞරවය තියාගෙන ලෝකෙට කතාකරන්න
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Sri Lanka ODI squad for South Africa :

    New comers Avishka Fernando, Kamindu Mendis, Priyamal Perera, Oshada Fernando included. Upul Tharanga & Akila Dhananjaya returns. Angelo Mathews yet to recover fully from his injury

    image.png
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Sri Lanka ODI squad for South Africa :

    New comers Avishka Fernando, Kamindu Mendis, Priyamal Perera, Oshada Fernando included. Upul Tharanga & Akila Dhananjaya returns. Angelo Mathews yet to recover fully from his injury

    image.png

    akila clear karalada ICC eken play karanna.:confused::confused::confused:

    kusal mendis.:rofl::rofl::rofl: i can see where this going already.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    Sri Lanka ODI squad for South Africa :

    New comers Avishka Fernando, Kamindu Mendis, Priyamal Perera, Oshada Fernando included. Upul Tharanga & Akila Dhananjaya returns. Angelo Mathews yet to recover fully from his injury

    image.png

    Priyamal P U19 solid batting technique thibba ekek offspin danawa variations thiyenawa
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Akila ekka eha patten danna thawa honda spinner kenek hitiya nam hondai. Middle overs wala wicket taking bowlersla onemai. Embula nam hondai.. eth uwa odi dala awl yai da dan na.. eth risk aran demmath kamak na. Mokada apita world cup ekata yanakota middle overs wala wickets ganna puluwan spinnersla dennek inna eka mara vatinawa
     
    Embula ball karana speed eka odi walata set wenne nae