|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    උබලට තේරෙනවද කුසල් මෙන්ඩිස්ලගෙන්,දික්වැල්ලලාගෙන් ටීම් එකට වෙන පාඩුව.මෙන්න මේක නිසා තමයි ලංකාවට මැච් එකක් දිනන්න බැරි.උන් හැමදාම සෙල්ලම් කරන්නේ ටීම් එකේ උන්ගේ තැන රැකගන්න.එහෙම නැතුව රට වෙනුවෙන් නෙමේ.
    Menda test team eke inta oone...Uwa ODI daala thama mun na gaththe....:baffled::baffled:U England series eka anthima innings eka runout une naththan eke 100k gahanawa...NZ gihin match saving 140k not out gahuwa..ilaga innings eketh 50k gahuwa....ODI.,T20 uwa halanta thibbe godak kalekata issella........eka thama uwa kawe....:baffled::baffled::baffled:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    උබලට තේරෙනවද කුසල් මෙන්ඩිස්ලගෙන්,දික්වැල්ලලාගෙන් ටීම් එකට වෙන පාඩුව.මෙන්න මේක නිසා තමයි ලංකාවට මැච් එකක් දිනන්න බැරි.උන් හැමදාම සෙල්ලම් කරන්නේ ටීම් එකේ උන්ගේ තැන රැකගන්න.එහෙම නැතුව රට වෙනුවෙන් නෙමේ.

    maka thamai athak okun 2nka ain karanakan team ekata goda emak na oya ekamuthu nathi kmath hariynawa okun 2na giyama.