|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

webhash

Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    Ada Team eke Energy eka patta bn. Maara asai mehema match balanna. Mara preasure ekak denne batsmenlata.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Un kohomath pressure awama mati wada karanne...ane manda..Habai meke gahanta lesi wena gathiyak thiyenne..Philander hitiyanan bowl karai...:nerd:Mun dennawa kadanta Ebulawa genta wei wage...:yes::yes:

    ඒ උනාට බං පහු වෙද්දි පිච් එක පිස්සු කෙලිනවද දන්නෙ නෑනෙ. අනේ මංදා
     

    NB2020

    Member
    Jul 24, 2018
    95
    12
    0
    ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා
    (යොහාන් භාසුර)

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා මහතා වැඩි ඡන්දයෙන් තේරීපත් විය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මේ වන විට ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

    මෙහිදී ශම්මි සිල්වා මහතා ඡන්ද 83 ක් ලබාගැනීමට සමත් විය. ජයන්ත ධර්මදාස මහතාට ඡන්ද 56 ක්හිමිවිය.
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    52412725_2123402031060045_7069425412262068224_n.png
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    පටන් ගන්නකොට විකට් 3ක් ගිය පලියට ලේසියට ගන්න එපා යකෝ...:frown::frown: කලින් මැච් එකේ අපේ 226/9 ගිය වෙලාවේ ද.අප්‍රිකාව මැච් එක ගොඩ කියල හිතල තමයි කෙලව ගත්තේ...:P
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    දැන් තමා අසීරු මොහොත
    විකට් 3 ශාපයෙන් ගැලවෙන්න ඕනේ :yes:


    "Have you ever noticed that sri lanka always take first 3 wickets of the opposition in quick intervals but then struggle to take the 4th? Seems like there's a 4th wicket curse. Hope they'll break it this time." --- Osura Vindula tries to put the charm on



    NK123 exposed :lol: