|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    මටත් නිකමට වගේ හිතෙනවා අප්‍රිකාව මේ ඉනිමේ ලොකු ස්කෝර් එකකට යාවී කියලා 300කට වගේ... එහෙම උනොත් නම් ඉතින්..:sorry::sorry:

    ehema una gaman Hathurusinghe ta call karala banimu. ethakota gahawi kattiya
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    එක කැරියෙක් හතුරුසිංගට බැනලා අහුවෙන්න එපා හරි
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,768
    21,070
    113
    adala nene
    මටත් නිකමට වගේ හිතෙනවා අප්‍රිකාව මේ ඉනිමේ ලොකු ස්කෝර් එකකට යාවී කියලා 300කට වගේ... එහෙම උනොත් නම් ඉතින්..:sorry::sorry:

    :yes::yes:
    un kohomath palaweni eke cha una nisa meke hoda gemak denawa aniwa :dull::dull:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මටත් නිකමට වගේ හිතෙනවා අප්‍රිකාව මේ ඉනිමේ ලොකු ස්කෝර් එකකට යාවී කියලා 300කට වගේ... එහෙම උනොත් නම් ඉතින්..:sorry::sorry:

    200ට වඩා ගහයි ඒත් 300 ක් බැහැ
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,768
    21,070
    113
    adala nene
    අම්ලට දැන් ඉස්සර වගේ ගහන්න බෑ :no:
    පොඩි ගානකට අවුට් වෙනවා

    pora out of form inne
    ape aya kattiyawa form karala ganna dassai neh
    eka nisa weiya balaporoththu thiya ganna epa :rofl::rofl::P
     
    deltax

    Member
    Jun 23, 2008
    115
    2
    0
    ක්‍රිකටර්ස්ලා ලන්ච් එකට මොනාද හම්බ වෙන්නේ.බුෆේ එකක්ද? එහෙම නැත්නම් මෙනු එකකින් ඕඩර් කරපු ඒවද එවන්නේ.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,768
    21,070
    113
    adala nene
    ක්‍රිකටර්ස්ලා ලන්ච් එකට මොනාද හම්බ වෙන්නේ.බුෆේ එකක්ද? එහෙම නැත්නම් මෙනු එකකින් ඕඩර් කරපු ඒවද එවන්නේ.

    geni kema aran ground ekata enawa :dull::dull::lol::rofl:
     
    deltax

    Member
    Jun 23, 2008
    115
    2
    0
    main-qimg-c60da448c2094a8e76a074ecc69dcebb.webp