|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Mendis huyanna hari thana hitiya nam duplesisth ivarai melahata.. koheda mu guli kala wage ne first slip inna thana hitiya nam athe catch eka. U thama galawannama one wicket eka
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Mendis huyanna hari thana hitiya nam duplesisth ivarai melahata.. koheda mu guli kala wage ne first slip innathama hitiya nam athe catch eka. U thama galawannama one wicket eka

    ගුලි කෑවනම් ඔහොම වෙන්නේ නෑ.අත් දැකීමෙන් කියන්නේ :lol:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Mendis huyanna hari thana hitiya nam duplesisth ivarai melahata.. koheda mu guli kala wage ne first slip inna thana hitiya nam athe catch eka. U thama galawannama one wicket eka

    :yes::yes: අපරාදෙ ඇඹුලා හිටියනම් ශික්
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දැන් ඉතින් ටාගට් එක 200 ට අඩුවෙන් තියාගන්න තමයි ට්‍රයි කරන්න ඕනේ
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    දැන් ඉතින් ටාගට් එක 200 ට අඩුවෙන් තියාගන්න තමයි ට්‍රයි කරන්න ඕනේ

    එදා වගේ මැච් එක බලන එක නතර කරලා තියෙද්දී runs 8 wk 5 ක් ගියානම් අදත් :love:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එදා වගේ මැච් එක බලන එක නතර කරලා තියෙද්දී runs 8 wk 5 ක් ගියානම් අදත් :love:

    :shocked::shocked::shocked:
    runs 8 wk 5 ක් ගියාද කලින් :eek:

    එහෙනම් දැන්මම නතර කරපන් මැච් එක බලන එක
    උබ තමා අපේ ටීම් එක බේරගන්න ඉන්නේ
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    :shocked::shocked::shocked:
    runs 8 wk 5 ක් ගියාද කලින් :eek:

    එහෙනම් දැන්මම නතර කරපන් මැච් එක බලන එක
    උබ තමා අපේ ටීම් එක බේරගන්න ඉන්නේ

    ඇයි යකෝ පලවෙනි මැච් එකේ 2nd ing එකේ runs 8 wk 5 :(