|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇඹුලට බැට් කරන්න බැරිද දන්නේ නෑ ඕනේ උනොත්. තනි අතින් හරි තට්ටුවක් දාන්න යවන්න තියෙන්නේ ඕනේ උනොත්
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මේ මැච් එකේ මෙන්ඩිස් පනහක් ලොවෙත් දානව බලපංකො
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    me chase eka issela match eke chase ekata wada amarui bn...Gahuwoth issela ekata wada patta wage.....:D:D:rolleyes::rolleyes::rolleyes::rofl::rofl::P:P
    Monawa unath aulak na..
    Eth dinapanko....:P:P:rofl::rofl:
    Aya me chance eka enne na puthe jeewitha kaaletama....:D:D:D

    ආයෙ මෙහෙම චාන්ස් ලොවෙත් නෑ.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    අද දවසට තව ඕවර්ස් 15 ක් වත් දායි. අපේ උන් ඕල් අවුට් වෙයිද මංදා
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මේක පැරදුනොත් අම්ලා ගෙදර, ඩුප්ලෙසිස් ගෙන් කොකාට්ව් කැප්ටන්සිය දේවි
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    දැන්වත් කොටාව නොදා පැතුම් නිස්සන්කව දැම්මොත් හොදයි.