![]()
attitude eka nam chater. ohoma kiyanawada ban presentation eke mata hamoma bainawa ananmanan kiyala mama ehema kiyanawa dakkamai![]()
Kiyanna one dey kiyanna one thamai.
![]()
attitude eka nam chater. ohoma kiyanawada ban presentation eke mata hamoma bainawa ananmanan kiyala mama ehema kiyanawa dakkamai![]()
, තව ODI , T20 series එකක් තියෙනවා
මෙන්ඩිස් පුකාට එකත් ගහන්න කියමු
, අද වගේ , අන්න challenge
ආය එකෙක්වත් මෙන්ඩිස් පුතාට කුණු කතා කියන්නේ නෑ ඕං![]()
හැමදාම ත්රෙඩ් එක දාපු එකාට පැරදුනාම බනින එකේ මේ පාර අපේ SLCRI වත් මතක් කරමු![]()


මුන් හිතා ගෙන ඉන්නේ world cup එක දින්නා කියල, තව ODI , T20 series එකක් තියෙනවා
මෙන්ඩිස් පුකාට එකත් ගහන්න කියමු
, අද වගේ , අන්න challenge
![]()
හැමදාම ත්රෙඩ් එක දාපු එකාට පැරදුනාම බනින එකේ මේ පාර අපේ SLCRI වත් මතක් කරමු![]()

Kiyanna one dey kiyanna one thamai.
ado mendis mokadda e kare![]()
pora digatama bat eken answer dunnoth hodai!
Ado matanan menda test wala uge position eken ain karanta onne kiyala ka gahapu eun gana prashnayak thiyanawa..U England series eke anthima match eke run out une naththan 100k gahala match ekath dinawanta thibba..NZ ekka match eka beruwa notout 140k gahala second test eka 4th day bat karanawa uge amaru catch eka alluwe naththan....U sortleg daala injured una Horbat wala...AUS ekka Brisbane test eke uta jara bola 2k watune..Canbera wala 2nd innings eke uge wate hitiya eun out una...Kusal mendis kiyanne api cricket danne na kiyala
mama kiyanne owa un care karana nisane prashne. social media eke thiyena hema ekama un oluwata dagannawa unta bainawa ananmanan kiyala extra pressure neh.
aneda kiyanne....mun danna cricket.....meka 1996ye WC eka dinna tharan watinawa....World cup ekak dinna wage thamai. Dninumaka watinakama dan nathnam kiyawan nathuwa hitapan
hugak cricket fansla balanne T20,i odi BATINUI...un danne 4,6ta hure danta witharai...issara achchi ammalath eka dannawa.....Ow e kathawa hari.. ewa gena nohitha inna mature wenna one.. experience ekka hadei. Thama 24i ne.. man ara kiwwe unge thiyena pressure eka pita kara eka weradi na kiyala. Melo cricket sense ekak nathi un harak wage rellata media wala baninna gannawa.





hugak cricket fansla balanne T20,i odi BATINUI...un danne 4,6ta hure danta witharai...issara achchi ammalath eka dannawa.....

World cup ekak dinna wage thamai. Dninumaka watinakama dan nathnam kiyawan nathuwa hitapan

කෝ මෙන්ඩිස් ට බැනපු පරයෝ?
දැක්කනේ කොල්ලා හිතේ අමාරුවෙන් කතාකරපු හැටි
මට හිතෙනවා මේ ටෙස්ට් සිරිස් එක අඩුම තරමේ draw හරි කරගනි කියලා
ගොඩක් දුරට එක මැච් එකක් හරි දිනාගනී කියලා හිතෙනවා
ජෝක් නෙමේ සීරියස්


මම මම ඉන්නව , ඕක මොරටුවත් නම කෑවා , යන්තන් දැන් ජාමේ බේරුවා![]()
