|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    සුරංග ලක්මාල් වගේ උන් සවුත්තු අප්‍රිකාවෙත් ඉන්නවා නේද
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ගේමක් නැතිව 350 ක් ගහන්න තිබ්බ එක හත්පොලේ ගා ගත්තා
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ඒක නම් ඇත්ත.

    අකිලයටත් බඩු හරි වගේ නේද දැන්

    Mata nam akilage awlak penune na.. ekama dey u mul spell eke onawada wada variations try karanna gihin consistancy nathi una. Eken poddak runs giya.. passe u line n length hondata bowl kara lokuawata variation hoyanna yan nathuwa
     
    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Mata nam akilage awlak penune na.. ekama dey u mul spell eke onawada wada variations try karanna gihin consistancy nathi una. Eken poddak runs giya.. passe u line n length hondata bowl kara lokuawata variation hiyanna yan nathuwa

    ඌ ඉස්සර තරම් ඉෆෙක්ටිව් නැති ගතියක් දැනුනා බං. බලමූ තව කාලයක් යනකොට.