|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

Wild Cat

Member
Mar 24, 2016
796
214
0
Sri Lanka
තව ටිකකින් විකට් ටික යයි කියලා හිතෙනවා :baffled:
හැබැයි මේකෙත් කොලියා ගැහුවොත් හරි තමයි ;)

ෆ්ලැට් පිච් එකක්. 350ක් ගහලවත් බේරගන්න අමාරුයි.
 

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ෆ්ලැට් පිච් එකක්. 350ක් ගහලවත් බේරගන්න අමාරුයි.

    ධෝනිගේ හෝම් ග්‍රවුන්ඩ් එක
    ඕසි කාරයන්ට උන ගැනෙන්න මේක ගහන්න ඕනමයි :cool:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    uta kisma technique ekak na team eke innawath sudusu nathi ekak haturusinghe ge gall boy nissa team eke VC wela team eke inne.


    danushkaya play karadi witharai mathaka athi kaleka ape openers la 50 panala gahuwe ODI wala.

    danushkaya den yana match eke hodata gahanawa.
    strike rate eka adui,eth u pennanawa uta long inning play karanna puluwan kiyala,ekai wedagath :yes:
    97 not out,wellayata wada u 100000000% hodai :lol:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    එක කොහොමත් අවුට් නේ :yes:


    බෝලේ pitch වෙන තැනින් නෙමෙයි බෝල් tracking එක පටන් ගන්නේ

    බොලේ middle and off වගේ pitch වෙන්නේ බෝල් tracking පෙන්නන්නේ ලෙග් stump එකේ වගේ :yes::yes:

    ඔකේ විදියට ඔෆියෙක් දැම්මා නම් missing stumps :P
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    බෝලේ pitch වෙන තැනින් නෙමෙයි බෝල් tracking එක පටන් ගන්නේ

    බොලේ middle and off වගේ pitch වෙන්නේ බෝල් tracking පෙන්නන්නේ ලෙග් stump එකේ වගේ :yes::yes:

    ඔකේ විදියට ඔෆියෙක් දැම්මා නම් missing stumps :P

    ඒත් එකේ බොලේ පිට්ච් වෙන තැන බැලුවනම් ඒත් අවුට් නේද?
    මෙතන තව පොඩ්ඩෙන් ෆින්ච් කාරයා බේරෙනවා :P
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    එක කොහොමත් අවුට් නේ :yes:

    Eka sure ekata kiyanna ba.. mama dekapu widihata nam at best clipping the legstump or missing leg stump wennath thibba. Ehema una nam review eka nathi wen na..

    E bole pitch une middle wage.. impact eka leg eka kelin wage.. e path eka continue una nam godak welata leg eka miss wenna thibba one nam clip wei..
    Wade kiyanne mun path eka haduwe bole leg eke pitch wela impact ekath leg or leg n middle wage.. ekai bole tracking eken wicket eke wadinawa vidihata project une
     
    Last edited: