|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    sadeera new zealand tour eka gahapu hati dakkada umbala yako lankawe club cricket chater kiyanne nikanda kiyapan hariyata apith ekka hamadama gewal patthe sellam karana ekekta api hamadama 6 eewa gahanwa wagee thama...

    සදීර කොහෙද බං නිව්සීලන්ඩ් ටුවර් ගැහුවේ. ඌට එක චාන්ස් එකයි දුන්නෙ ඉංගලන්ත ටුවර් එකේ. ඒකෙත් ඌ එලට ගැහුවා. හේතුවක් නැතුව ඌව කැපුවා
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    Mama nam hithanne Kusal Janith ai open karanna onee bn
    Mokek ekka hari kamak na
    U uge kalin role eka play karanna onee

    U uge kalin role eka play karoth wadak thynawada ban. U open karapu kale mathaka ekek ohoma kyan ne. Uwa podi sana karana gon mania eka iwara unara passe Yantam dan u hodata gahanawa. U me inna wdhata htapu den. Hodata inna eunwa kanna yanne :lol: U opener knk neme. U England wala open karala thyena hati ehema poddak balapan .
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    සදීර කොහෙද බං නිව්සීලන්ඩ් ටුවර් ගැහුවේ. ඌට එක චාන්ස් එකයි දුන්නෙ ඉංගලන්ත ටුවර් එකේ. ඒකෙත් ඌ එලට ගැහුවා. හේතුවක් නැතුව ඌව කැපුවා

    u hondata play karala haturusinghe ge gall boys lata thana nathi unoth e wageda haturusinghe and gall boys la tika elawanakan goda emak na.
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    eka ekage talent identify karaganna bari Hathuru mona coach කෙනෙක්ද ban ... කුරුස වැල්ල yawa tiyan inne mona pukakatada ... Open කරන්න ඌට tiyena talent eka mokak da ... World class boller la ඉස්සර ha padiri .... ලැජ්ජාව be bn ... ඉස්සර කොහොමට හිටියේ රටක් da ?
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    eka ekage talent identify karaganna bari Hathuru mona coach කෙනෙක්ද ban ... කුරුස වැල්ල yawa tiyan inne mona pukakatada ... Open කරන්න ඌට tiyena talent eka mokak da ... World class boller la ඉස්සර ha padiri .... ලැජ්ජාව be bn ... ඉස්සර කොහොමට හිටියේ රටක් da ?

    මේකට තමයි තියන් ඉන්නෙ
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Thanks Varun. Well, Sri Lanka's chase was just meandering a little out there and now the rain has started to fall and the covers are out. We're just 16 overs in, so we've not even reached the DLS cut-off yet.
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83

    දික්වැල්ල විතරද ඉන්නේ ඔය ටීම් එකේ කීප් කරන්ඩ පුලුවන්

    muwa thiyagena inne wena seen ekak wage nathnam Wicket keeping batsman kenek ne kusal pereratat. adat kanwa honda kamak
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    අර අප්‍රිකන කාරයගේ හිනාව..දැකලා අද කීදෙනෙක්ට දුක හිතෙන්ඩ ඇත්ද....අපේ ප්ලේයර්ස්ලා රට ගැන හිතලා සෙල්ලම් කරන් දවසක් අයේ කවදා එයිද..
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අර අප්‍රිකන කාරයගේ හිනාව..දැකලා අද කීදෙනෙක්ට දුක හිතෙන්ඩ ඇත්ද....අපේ ප්ලේයර්ස්ලා රට ගැන හිතලා සෙල්ලම් කරන් දවසක් අයේ කවදා එයිද..

    :(:(:(

    අද ඕක අනිවා නිවුස් වලටත් පෙන්නනවා
    විශේෂයෙන් හිරු නිවුස්

    ශික්
     
    niroshf

    Active member
  • Sep 4, 2007
    568
    131
    43
    Kusal Perera left the ground to have scans after falling awkwardly in the field, and he won't bat in Sri Lanka's innings. The problem seems to be in his hamstring.:shocked:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    අර අප්‍රිකන කාරයගේ හිනාව..දැකලා අද කීදෙනෙක්ට දුක හිතෙන්ඩ ඇත්ද....අපේ ප්ලේයර්ස්ලා රට ගැන හිතලා සෙල්ලම් කරන් දවසක් අයේ කවදා එයිද..

    mokakda bn scene eka? match eka baluwe na :sorry: