|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

slcricket

Member
Feb 20, 2008
168
13
0
වැඩක් නෑ මුන් රටට තියා කොච්ටවත් ආදරේ නෑ.....කොච් වෙනුවෙන් වත් ගහන්නේ නෑ ....හතුරු ඔයා ඉල්ලා අස්වෙන්ඩ පිස්

we cannot pay you 9 million per month for nothing.:nerd:This money is our poor peoples money.we cannot just waste it for nothing.any way who the fuck invited you here.?:(
 

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    51742051_2046712522079245_2308706820392222720_n.jpg
    හතුරු ඔයා ඉල්ලා අස්වෙන්ඩ පීස්
     

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    we cannot pay you 9 million per month for nothing.:nerd:This money is our poor peoples money.we cannot just waste it for nothing.any way who the fuck invited you here.?:(


    හතුරුසින්හ විතරක් නේමෙ උට දීගෙන ඉන්න ඔක්ක්ම උනුත් යන්ඩ ඕනේ.....එද්දි කොහමද දුන්නු ටොක්...වැඩක් නෑ මුරලි කිව කතාව ඇත්ත අපේ ක්‍රිකට් ඉවරයි.....
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    හතුරුසිංහ නෙමෙයි බං මොන කෙරුමා ආවත් අපේ හුත්තිගෙ පුතාලා ටික හදන්න බෑ උන් හැදෙන්නෙත් නෑ.
    තිසර, දික්වැල්ල වගේ උන් ටීම් එකේ ඉන්න සුදුසුකමක් තියෙන උන් නෙමෙයි.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අප්‍රිකන් කාරයො හිනා වෙන හැටි දැක්කම පට්ට දුකයි ප්‍රෙන්ඩ්ස් :dull:

    අර තඩියා හිනා උන විදිය :(
    කමෙන්ට්‍යේ හිටිය ආනොල්ඩ් එකපාරම සයිලන්ට් උනා

    porata adenna wage awa :(:(:(


    mata nam cricket epa una

    පැරදුනාට කමක් නෑ අර අපිට හිනාවුණ අප්‍රිකන්කාරයාගේ තට්ටේ වැදිලා පැලෙන්න 6ක් ගැහුවොත් ඇති :angry:

    අර අප්‍රිකන කාරයගේ හිනාව..දැකලා අද කීදෙනෙක්ට දුක හිතෙන්ඩ ඇත්ද....අපේ ප්ලේයර්ස්ලා රට ගැන හිතලා සෙල්ලම් කරන් දවසක් අයේ කවදා එයිද..

    video kellek hoyaganna nedda :eek:

    :(:(:(

    අද ඕක අනිවා නිවුස් වලටත් පෙන්නනවා
    විශේෂයෙන් හිරු නිවුස්

    ශික්

    ටීවී එකේ පෙන්නයිනේ :(

    1t7jnjT.gif


    :(:(:(
     
    • Like
    Reactions: SBWoof

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    වැඩක් නෑ මුන් රටට තියා කොච්ටවත් ආදරේ නෑ.....කොච් වෙනුවෙන් වත් ගහන්නේ නෑ ....හතුරු ඔයා ඉල්ලා අස්වෙන්ඩ පිස්

    Mehemai ithin munta rata gana nam maha hangimak nathuva athi. Hbai rata gana adare una kiyala cricket gahanna be. Methana okkotama vada thiyenne cricket bari kama. apiwa pahu karan loke godak ratavl gihilla thiyenne. api thama inne , play karanne avrudu 7,8 kata kalin thibba cricket. afghanistan , canada vage rataval pava t20 leauge ekak karaddi apita eka bari una. ithin mevage ewa haden nathuva rata gana maha hagimak tibba kiyala match dinanna be.

    anik eka dan lankave cricket balana un ganath thiynne maha kalakirimak. kisima iwasimk nathi , melo deyak kridawak gana nodanna , eth hamadema dannawa kiyala hithana baka pandithayo thama di hariyak cricket balanneth. ekek match 3,4 k fail unama uva drop kranna kiyala kagahana , aluthen ekek avith eka parata vada pennai kiyla hithana kisima ekekta presure ekak nathuva gahala tikak establish venna nodena social media pandithayo tama vadi hariyak inne. vade kiyanne match ekakata final xi thorana unuth hithanne me fb pandithayo vagema thama. naththam avurudu 4k tibila antima series eke podi eun dala try krala balanavada world cup geniyanna.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    hathurusinghe karaya kiyuwa ne me series eka paradunoth as wenawa kiyala dan illa as unanam hari etha kotawath uge gotto tika halila tikak hari honda team ekak hadei.

    මන් ඕක වෙනවා කියල කලින් කිව්වා ලංකාවේ කෝච් ල එක්ක වැඩ කරන්න අමාරුයි. පගා කේස් කැපිලි කෙටිලි උපරිමයි අත්දැකීමෙන් කියන්නේ. (ස්කුල් ලෙවල් එක ගැන නෙමේ කියන්නේ). දැන් මේ වැටිලා තියන වලෙන් ගොඩ ගන්න සෑහෙන්න අමාරුයි. විනයක් නැති බේබද්දෝ ටිකකින් ජයග්‍රහණ බලාපොරොත්තු වෙන්න බෑ.:no:
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    රිප් ආච්චිගෙ රෙද්ද ,
    Consecutive series win (හීනෙන්), we never lose that consistency. :lol:
    5 Series in a row !!
    සුත්තිලා ටික world record එකක් තියාවි මෙහෙම ගියොත්, ආසාවට එකක් දිනපන්කෝ,
    මුන්ට 140-145 පැනලා බෝලයක් ආවම බයේ සැමිනෙනවා. :angry: