|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

Wild Cat

Member
Mar 24, 2016
796
214
0
Sri Lanka
දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය ජයගැනීමෙන් පසු උදාන කතා කී කිසිවකු එක්දින තරගාවලියේද කළ දෙයක් නැත. එක්දින තරගාවලියේ සිටියේ වෙනත් පුහුණුකරුවකුද නැතහොත් ක්‍රිකට් නොදන්නා අයද යන්න සිතාගත නොහැකිව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලීහු ලතවෙති.

තුන්වැනි එක්දින තරගයත් ලකුණු 71 කින් පරාජය වීමෙන් පසු නායක ලසිත් මාලිංගට තිබුණේ පහසු උත්තරයකි.

“තරගාවලිය (පරාජයවෙලා) ඉවරයි. අපට මෙතැනින් එහාට ඒගැන යමක් කරන්න බැරි බව අපි හොඳින්ම දන්නවා. ඒත් අපි අදත් අපට පුළුවන් උපරිම වශයෙන් උත්සාහ කළා” යයි කී මාලිංග සම්පූර්ණ කතාවම වාක්‍ය දෙකකට සම්පිණ්ඩනය කළේය. එහෙත් සියල්ල එතැනින් අහවර වේද ?

ලෝකයේ අංක 2 හිමි ටෙස්ට් කණ්ඩායමේ ගෙමිදුලටම ගොස් 2-0 ක තරාගාවලි ජයක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට කුමක් සිදුවීද ? එක්දින තරගාවලිය පරාජය වීමෙන් පසුව ලසිත් මාලිංග මෙසේ කීවේය.

“පන්දු රැකීමේ දුර්වලතා කිහිපයක් නිසා අපි ඒ ගොල්ලන්ට ලකුණු 20 ත් 50 ත් අතර වගේ ප්‍රමාණයක් වැඩිපුර දුන්නා. ඒත් අපි කතා වුණේ අපට හොඳ සම්බන්ධතාවක් දෙකක් ලැබුණොත් තරගයක් දෙන්න පුළුවන් කියලයි”

“වැස්සට තරගය නවත්වන විට අපි කඩුලු 2 කට 75 ක් ලබා සිටියා. ඒත් වැස්ස ආවාට පස්සේ, ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව (ඉලක්කය සංශෝධනය කිරීමෙන් පසු) ඒක ලබාගන්න ඉතාමත් අසීරු ඉලක්කයක්....(වර්ෂාව නිසා තරගය නතර කරන විට) තීරණයක් ලබාගන්න ඕනෑ වුණේ තවත් ඕවර 4 ක් විතරයි. ඒ නිසා අපි දැනගෙන හිටියා වැස්ස නතර වෙච්ච ගමන්ම අපට නැවතත් පන්දුවට පහර දෙන්න වෙනවා කියලා. අපි ඒකට සූදානම් වෙලයි හිටියේ” යයි මාලිංග කීවේය.
සූදානමේ ප්‍රතිඵල ඕවර කිහිපයකදී දැකගත හැකිවිය.

එක්දින තරග තුන පරාජය වූ සීමා දෙස බැලීමේදී ශ්‍රී ලංකාවේ පිතිකරුවන් දුර්මුඛ වූ අකාරය ඉතාම පැහැදිළිය. පළමු තරගයේදී කඩුලු 8 ක දැවැන්ත පරාජයක් ලද ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි සහ තුන්වැනි එක්දින තරග වලදී ලකුණු 113 කින් සහ ලකුණු 71 කින් පරාජය විය.

ඇත්ත ඇති සැටියෙන් ගෙන බැලුව හොත් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරන ලද්දේ දකුණු අප්‍රිකානු පිලේ සිටින ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වන ෆෆ් ඩු ප්ලෙසි (ලකුණු 205), ක්වින්ටින් ඩි’කොක් (ලකුණු 296), ඉම්රාන් තහීර් (කඩුලු 7 යි) සහ කගීසෝ රබාඩා (කඩුලු 5) යන සිව්දෙනා විසිනි. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන්ගේ දායකත්වය කෙසේ වූයේද ?

ක්වින්ටින් ඩි’කොක් සහ ශ්‍රී ලංකා උපනායක නිරෝෂන් දික්වැල්ල දෙදෙනාට ඇත්තේ එකම භූමිකාවකි. එනම් කණ්ඩායමේ කඩුලු රකින්නා වෙමින් ආරම්භක පිතිකරුවාගේ කාර්යය ද ඉටු කිරීමයි.

ක්වින්ටින් ඩි කොක් තරග 3 කදී ලකුණු 296 ක් ලබාගනිද්දි ඔහුගේ ප්‍රතිවාදියා වන දික්වැල්ල ලබාගත්තේ ලකුණු 16 ක් පමණි. කණ්ඩායමේ උපනායකයා වී සිටියදීත් තරග තුනේදීම ඔහු මුහුණ දී ඇත්තේ පන්දු 24 කට පමණි.

මාසයකට පමණ ඉහතදී ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග සහ තිසර පෙරේරා සමග පැවැති සාකච්ඡාවෙන් පසුව ක්‍රීඩා ඇමතිවරයා කුමක් කීවද එක්දින කණ්ඩායමේ සැබෑ තත්ත්වය ක්‍රීඩකයකු විසින්ම විස්තර කරනු ලබන්නේ මෙලෙසිනි.

“මාලිංගත් එක්ක ගහන්න තිසර කැමති නෑ......ඒත් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරනවා නම් ඔය කට්ටියම වැරදියි කියන එකත් කියන්න ඕනේ”

“අපේ ටීම් එකේ ලොකු කට්ටිය එක එක්කෙනාව ලොකු කරගන්නවා. අර නික් පොතාස් කියලා ෆීල්ඩින් කෝච් කෙනෙක් හිටියේ එයා මුලදී හොඳට වැඬේ කරගෙන ගියා. අපේ අය (ක්‍රීඩකයෝ) ආපු දවස්වල එයත් එක්ක හොඳට හිටියා. ඊට පස්සේ එයා ගැන (කේලම්) කියලා අයින් කරන තැනට දැම්මා”

“දැන් හතුරුසිංහව ගෙන්න ගත්තෙත් අපේ කට්ටියමනේ (ක්‍රීඩකයෝ). හොඳයි හොඳයි කිය කිය හිටියා. දැන් කියනවා හරි නෑ කියලා...මෙනවද මේ කතා? යයි විමසන මෙම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයා.....

“කෝච් එකපැත්තක්. ජෝන් ලුවිස් (පිතිහරඹ පුහුණුකරු) තව පැත්තක්” යයිද පැවසීය.

දකුණු අප්‍රිකාවෙන් ලැබෙන ඉතාම විශ්වාසකටයතු ආරංචිමාර්ග වලින් වාර්තා වූයේ තුන්වැනි එක්දින තරගයට පෙර දිනයේ පුහුණුවීම් සඳහා පැමිණියේ නායක ලසිත් මාලිංග සහ ලක්ෂාන් සඳකැන් පමණක් බවයි. නායකයා සම්බන්ධයෙන් සෙසු ක්‍රීඩකයන් අතරේ තිබෙන ආකල්පය එයින් වටහාගත හැකිය. කණ්ඩායමට කළමණාකරුවකු කුමටද යන්නත් ඇසිය යුතුව තිබේ.

කෙසේ වෙතත් ලසිත් මාලිංග තවමත් බලාපොරොත්තු අතහැර නැති බව ඔහුගේ ප්‍රකාශ වලින් පෙනේ.

​“මේ වෙනකම් නම් මගේ පන්දු යැවීම ගැන මා තෘප්තිමත් වෙනවා. මම ඉදිරි තරග වලදී ක්‍රීඩා කරන්නත් බලාපොරොත්තු වෙනවා......අපට තවත් තරග දෙකක් තියෙනවා. ඊට පස්සේ අපිට දේශීය තරගාවලියක් තියෙනවා. ඒ තරගාවලියෙදි අපි විශ්වාසනීයත්වයෙන් ක්‍රීඩා කරන්න ඕනේ....” යයි ඩර්බන්හිදී පැවසූ මාලිංග

“මේ වගේ තත්ත්වයන් යටතේ ක්‍රීඩකයන් වැඩි ප්‍රමාණයක් යොදවා ගන්න එක ගැන අපි හිතන්න යන්නේ නෑ. ඒත් අපි අන්තර්ජාතික ක්‍රිකට් තරග ක්‍රීඩා කරන්න ක්‍රීඩකයන්ට අවස්ථාව දෙන්න ඕනේ. ඊට පස්සේ තමයි ලෝක කුසලාන තරගාවලියට හොඳ ක්‍රීඩකයන් කවුද කියලා අපිට තීරණයක් ගන්න වෙන්නේ” යයිද පැවසීය.

මාධ්‍ය හමුවේ කුමක් කීවද ලංකා කණ්ඩායමේ පන්දු යැවීම නම් කමකට නැති බව මාලිංගම පිළිගනී. ප්‍රිටෝරියා නුවරදී පිතිකරුවන් අවස්ථා අපතේ යැවීම ගැන මහත් විස්සෝපයෙන් කතා කළ මාලිංග ඩර්බන්හිදී කීවේ වෙනත් කතාවකි.

“අපි බලාපොරොත්තු වුණ ආකාරයෙන් (පන්දු යවන්නන්ගෙන්) එක ළඟ කඩුලු දෙකක් ලබාගැනීම අපට කොයි වෙලාවකවත් කරගන්න බැරිවුණා. අපි එක කඩුල්ලත් ගත්තත් ඒගොල්ලන් තවත් සම්බන්ධතාවක් හදාගන්නවා.......පසුගිය තරග දෙක තුනේදීම අපට බැරිවුණ දේ තමයි එකළඟ කඩුලු දෙකක් ලබාගැනීම”

“මේ වගේ තණකොළ අඩු තණතීරුවල වේග පන්දු යවන්නන්ගෙන් කඩුලු ලැබුණේ නැති වුණත්, කඩුල්ලක් දවාගන්න තැනට පිතිකරුවන් තල්ලු කරන්න ඒ ගොල්ලන්ට අවස්ථාවක් ලැබුණේ නෑ. ඒ ගොල්ලන් (පිතිකරුවෝ) තනි ලකුණ වගේම අවශ්‍ය වෙලාවලදි හතරේ පහරවලුත් ලබාගත්තා” යයි මාලිංග කීවේය.

ශ්‍රී ලංකා පිලේ සිටින ජ්‍යෙෂ්ඨතම පන්දු යවන්නන් දෙදෙනා වන ලසිත් මාලිංග සහ තිසර පෙරේරා තරග තුනේදීම දවාගෙන ඇත්තේ කඩුලු 3 ක් පමණි. තරගයකට එක කඩුල්ලකි. ශ්‍රී ලංකා සංචිතයේ 17 දෙනෙකු සිටියද පන්දු යැවීමේ අංශයේ වාර්තාව එයයි.

තත්ත්වය එසේ තිබියදී හෙට (13) සහ සෙනසුරාදා (16) පැවැත්වෙන එක්දින තරග දෙක සඳහා දකුණු අප්‍රිකානු සංචිතයට තවත් පළපුරුදුකාරයන් දෙදෙනකු වන හසිම් අම්ලා සහ ජේ.පී. ඩුමිනි කැඳවනු ලැබ ඇත. කලව පසුපස ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා සංචිතයට කුසල් පෙරේරා අහිමි වී තිබේ.

තිත්ත ඇත්ත නම්, පසුගිය වසරේ සැප්තැම්බරයේදී පැවැති ආසියානු කුසලාන තරගාවලියේ සිට, ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ එක්දින තරග 13 කින් ජය ලබා ඇත්තේ එකක් පමණක් වීමයි. තවත් තරගයක් වර්ෂාව නිසා විසඳුමකින් තොරව නිමා වූ අතර ඉතිරි තරග 11 ම පරාජය වී තිබේ.
 
Wild Cat

Member
Mar 24, 2016
796
214
0
Sri Lanka
චන්දිමාල් අද ප්‍රභල Bugher team එකට එරෙහිව දැවැන්ත ලකුණු 40 ක් ගහලා නේද. තිරිමාන්නයා(ප්ලාස්ටික් කෝලි) ප්‍රභල කලුතර ටීම් එකට එරෙහිව ලකුණු 9 ක්ම ගහලා.

ජය ජය වේ. Sri Lankan cricket in the safe hands for a reason.

ඇයි ඇන්ජලෝ මැතිව්ස් - 9
 
asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    mama muta kade yanawa newe bung, Loke hondama coach genawath Thawath Lara kanake , Tendulkar kanake hadanna ba talent eka nathnam, talent eka hadenna competitive cricket ona ada kale hatiyata

    Mona coach awath talent eka nathnam hadanna ba , eka results thama me eliyata enne api parada wenne International level ekata nathi nisaa,

    Onna balapan Hathurusigha yawala 15 million dila world's best coach
    genawath ochara thama talent eka nathnam

    ape cricket goda enna nam Internatioanl level eka gap eka adu wena type eka domestic tournament ekake this year dammoth thawa at least 10 years walin goda ewi , nathnam mona coach awath mechara thama Competitiveness eka gana exposure eka denna bari nam

    talent eka hadana eka newi kiyanne skills hadana eka gana haturusinghe ekakare na aduma gane team eke discipline wath haduwe na ape team eke isara kochara discipline thibada? dan bangaliyo ganata watila inne ape players lage talent natham skill hadanna one eth eka karanath bari coach kenek gen athi wade mokakda?.:rolleyes::rolleyes::rolleyes:

    ekathamai kiyanen haturusingha ta ochara padiyak dela thiyagana wadak na kiyala WC eka iwara una gaman elawanna one natham boruwata loku padiyak gewala thiya ganawa wenne.wena coach kenek awith nithi dapuwama aduma gane performance wath hadenawa team eke aduma gane lokua katha kiyanne nathuwa indi wadagath wediyata haturusinghe karaya giyama podak balapan players la awith pora gana kiyana ewa ita passe wath terum ganing pora ape cricket kawa kiyala.

    haturusinghe yawala world's best coach wenna one na normal tiak thadin enna kenek genawanam oita wada performance karanne nadda kiyala balanna team eka aduma gane lakunu 200 gahnna puluwan wei ODI wala haturusinghe awata passe api ODI and T20 kiyak paradila da kiyala hoyala balapan dinala thiynne match kiyen kiyada haturusinge hata kalin coach knek nathuwa iddi meta wada hondata play kara ekata hetuwa aduma gane un practice awa dan eka wenne na un athal eka party dala enawa one deyak karanan nidahasa dela nissa.
     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    haturusinghe thani karama danagana kare meka loku padiyak aran pora madiya thara kara gaththa aduma gane skills and discipline haduwanam dukak na ewa kisi deyak kare na.

    Mun babuu da bung discipline hadanna mun professional players la , unta gahala hadannada discipline , Australia wala Andrew symond, India wala Harbajana wa balapan discipline na but un perform karanawa ,thawa kochara innawada oya wage

    oya okkoma prashana eliyata enne ape unge performance nathi nisa , muna match okkoma dinna nam ape un oya discipline katha wath karawi da ? na ne
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Mun babuu da bung discipline hadanna mun professional players la , unta gahala hadannada discipline , Australia wala Andrew symond, India wala Harbajana wa balapan discipline na but un perform karanawa ,thawa kochara innawada oya wage

    oya okkoma prashana eliyata enne ape unge performance nathi nisa , muna match okkoma dinna nam ape un oya discipline katha wath karawi da ? na ne

    umba aduma gane club ekakata thiya school eke wath sport team ekakata play karala thiyanawada?. practice karanne nathuwa kohomda skills hada ganne? coach ta puluwan practice enna me welawata me wa karanna one kiyala kiyanna ehema ewata enne natham e player wa kapala danna one eka thamai wagakeema apu gaman players lata one deyak karanan kiyala nidahasa dunama thamai me wage wada wenne ehema karanne nathuwa inan coach dana ganna one hturusinghe thani karama kare lesi para thora gaththa eka umba hithanne ai mathews ta kapuwe pora ochara hondai kiyagana indala? mathews kelinma kiuwa waradda and porage gall boys lata kapuwa eka nissa thamai oya mathews ta banala ain karanna giye.

    ape eun hondata performance karath ekai nathtah ekai team eke discipline aul nam eka kiyanawa one welawaka ENG wala KP waradak karala porawa kapuwa e kale hondama player unge th discipline na kiyala ain kara ehema karanna one ape team ekarath mun hadenna.

    mata thiyana prashne mekai umab eka parak wath haturusinghe waradi kiyanne na players la witharak waradi kiyanne thama.:rolleyes::rolleyes::rolleyes:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    Dimuth ? 2015 u test inning ekk gahuva handa world cup squad ekata dala hoda athal ekak gaththa. Dan u test captain krla series ekk dinuva handa wc danna hadanawa. ane manda lankave cricket.

    මම හිතුවේ අමතක වෙලා ඇති කියලා මේක.
    ගිහිල්ලත් ඉන්ජර්ඩ් උනා,ආයේ මෙහෙන් replacement එකට එකෙක් යවන්න උනා.
    මේ පාරත් අවුරුදු හතරක් ඉදලා දැන් ඌව යවන්න යන්නේ,මොනවද බං මේ ලංකාවේ ක්‍රිකට් වලට වෙලා තියෙන්නේ.අපිටනම් ගොඩ ඒමක් නෑ,
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    umba aduma gane club ekakata thiya school eke wath sport team ekakata play karala thiyanawada?. practice karanne nathuwa kohomda skills hada ganne? coach ta puluwan practice enna me welawata me wa karanna one kiyala kiyanna ehema ewata enne natham e player wa kapala danna one eka thamai wagakeema apu gaman players lata one deyak karanan kiyala nidahasa dunama thamai me wage wada wenne ehema karanne nathuwa inan coach dana ganna one hturusinghe thani karama kare lesi para thora gaththa eka umba hithanne ai mathews ta kapuwe pora ochara hondai kiyagana indala? mathews kelinma kiuwa waradda and porage gall boys lata kapuwa eka nissa thamai oya mathews ta banala ain karanna giye.

    ape eun hondata performance karath ekai nathtah ekai team eke discipline aul nam eka kiyanawa one welawaka ENG wala KP waradak karala porawa kapuwa e kale hondama player unge th discipline na kiyala ain kara ehema karanna one ape team ekarath mun hadenna.

    mata thiyana prashne mekai umab eka parak wath haturusinghe waradi kiyanne na players la witharak waradi kiyanne thama.:rolleyes::rolleyes::rolleyes:

    KP උනේ ඕකා ඉස්සර Strauss කැමති නෑ.
    ඌට එක එක රෙද්දවල් කිව්වා Strauss නායකයා වෙලා ඉද්දි.
    අන්තිමේ Strauss director උනා ECB එකේ.
    එතනින් KPගේ ENG ක්‍රිකට් ඉවරයි,
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ccb.gif
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,564
    113
    My WC playing 11

    1.KJP
    2.Dimuth
    3.Osada
    4.Kusal M
    5.Kamidu
    6.Angi
    7.TP
    8.Udana
    9.Akila
    10.Vishwa
    11.Lasith
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    අනේ මංද බං

    මම හිතුවේ අමතක වෙලා ඇති කියලා මේක.
    ගිහිල්ලත් ඉන්ජර්ඩ් උනා,ආයේ මෙහෙන් replacement එකට එකෙක් යවන්න උනා.
    මේ පාරත් අවුරුදු හතරක් ඉදලා දැන් ඌව යවන්න යන්නේ,මොනවද බං මේ ලංකාවේ ක්‍රිකට් වලට වෙලා තියෙන්නේ.අපිටනම් ගොඩ ඒමක් නෑ,

    Wadak ne mewa katha karala. Samahara eun kyanawa kjp open kranna one kyala. KJP ODI wala open ewwa eka man hitjanne lankawe cricket wala failma una strategy ekak wenna one. Uwa podi sana karanna ghn sahenma uta asadaranayak kale. Yantam dan uta galapena thanaka u decent wdhata play kranawa. U thaman sanath wage wenna one kyana mentality eken midila wageth penawa. Ehema inna ekekwa aye open ewanna kyala kyanne ithn awrudu 2 kata eha mathaka nathi un tama. Fansla nam monawa kiwath kamak ne. Eth selectorsla , management eka hithanneth dan fansla wagema handa mewa nowenna bari kamakuth ne :lol:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    yakow uwa udin ewannam prasure ekak nathuwa u sellam karanawa ekai mannam kiyanne open ewanna kiyala eha paththe stable ekek ekka
    250 target ekak nothing u 50 dala dunanam:cool:

    Dan open eka 10-20 athara ekek out unahama moko wenne uta presure wenne nadda power play eka nathuwa ikmanata runs ganan widihak nathi wenawa neda:)
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    umba aduma gane club ekakata thiya school eke wath sport team ekakata play karala thiyanawada?. practice karanne nathuwa kohomda skills hada ganne? coach ta puluwan practice enna me welawata me wa karanna one kiyala kiyanna ehema ewata enne natham e player wa kapala danna one eka thamai wagakeema apu gaman players lata one deyak karanan kiyala nidahasa dunama thamai me wage wada wenne ehema karanne nathuwa inan coach dana ganna one hturusinghe thani karama kare lesi para thora gaththa eka umba hithanne ai mathews ta kapuwe pora ochara hondai kiyagana indala? mathews kelinma kiuwa waradda and porage gall boys lata kapuwa eka nissa thamai oya mathews ta banala ain karanna giye.

    ape eun hondata performance karath ekai nathtah ekai team eke discipline aul nam eka kiyanawa one welawaka ENG wala KP waradak karala porawa kapuwa e kale hondama player unge th discipline na kiyala ain kara ehema karanna one ape team ekarath mun hadenna.

    mata thiyana prashne mekai umab eka parak wath haturusinghe waradi kiyanne na players la witharak waradi kiyanne thama.:rolleyes::rolleyes::rolleyes:
    KPge scene eka barapathalai bn..U... SA walane issella hitiye...2012 SA/Eng series eke u SA lata Greme Smith wage eunta Eng team eka athule dewal leak karala msg damma...Eka hena barapathala scene ekak...Ethakota England capa Strauss...Habai KPya Headingley wala 150k gahuwa SA lata hodi bahinta..maarama innings ekak..eth Series eka Eng 2-0 kaawa...Srauss oya series eken samugannawa cricket walin..u pattama malen inne KP ekka....Ita passe KPwa World T20 ginichche na lankawe thibba..u awa commentator kenek widihata WorldT20 ekata..kolabadi ECB eka uwa meet wela ayama test team ekata gannawa ilaga India series ekata..habai uwa team eke eun ganan ganne na..Anderson,Prior,Swann patta malen inne uth ekka....Cook thama captain ethakota..Habai KP Indiyawath ekka first test eke paja wenawa..Eng paradinawa Cook,Prior maara gemak dunnath..Ilagata Mumbai test ekedi thama KPya Indiyawe eunta redi galawenta gananne..u gahapu 186 maarama innings ekak....match ekai series ekai karakawana innings eka eka...Ita passe uwa England eunta atha arinta bari wenawa.....
    Anithmata Strauss ECB selector wela iddi KPya 300k gahala iddi county wala uwa 2015 Ashes select karanne na...Strauss sky commentary team eke iddi cha una KPyata CUNT liyala.......:lol::lol::lol::lol: