|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

  • Jul 6, 2012
    10,690
    2,911
    113
    දික්කා හැදිලා ආවා වගේ :(
    ඔය ලකුණු 30 කෑලි ගහලා හොද ෂොට් ටිකක් ගැහුවා කියලා ඌ හොදයි කියන්න බෑ.
    මේ level එකේ ඉන්න එකෙක්ට 30 + 50 + covert කරන්න බෑ කියන්නේ ඌගේ ලොකු
    අඩුපාඩුවක්,අපේ උන් ඒක ඔළුවට ගන්න ඕනා,


    Dickwella ge shots mara risky, muge e wage ne, Clean hits. Oya logic eke hetiyata nam team eke ekekwath inna wdyak ne bn, mokada ekektawat loku scores walata yanna be. Me wage bowling attack ekakata ohoma hari gahana eka loku deyak bn. mama kiyanne ne mu 100% perfect kiyala. But mata therena wdyata Avishkayata anith unta wada future ekak tyanwa. Anith kathawa SL eka opener kenek wath 20+ walata giye ne mu arenna.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    u kohmath opening hariyanne na thisara wage anthimata awith bat karanna hondai u ta hadenawanam one tharam kale thibba hadune na thama.


    ඌට open හරියන්නේ නෑ කියන්නේ ODI වල මැද්දේ ගහන්න place එකක් නෑ බන් :no: මොකද පරණ බොලේ එලියට ගහන්න පණ මදි :sorry::sorry:

    ටෙස්ට් වල නො 8 ඇවිල්ලා runs ගහන්නේ field එක ගොඩක් වෙලාවට attacking නිසා :yes:
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    RIP SL Cricket

    Live
    4th ODI (D/N), Sri Lanka tour of South Africa at Port Elizabeth, Mar 13 2019

    Sri Lanka
    71/6 * (17.4/50 ov)

     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    ලංකාවෙ ක්‍රිකට් තහනම් කරන්න කියල ජනාධිපති ට ,නෑ අගමැති ට පෙත්සමක් දාමු
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    ඇයි බන් අපේ එවුන්ව ක්‍රිකට් ප්ලේයර්ස්ල , කියල රටවල් වලට ගෙන්න ගෙන මෙහෙම කෝචෝක් කරන්නේ... පව් බන්. ලන්කාවේ පුරන් වෙච්ච කුබුරු අක්කර එක්ලක්ෂ ගානක් තියනවලු... කරනවනම් අන්න වැඩ...
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    Coach ge warada newe bung , talent eka na International compete karanna

    dan Competitive torunement ekake genalla International level eka and Domestic wala gap eka adukaloth 2030 wage wenakota ape cricket ewi level ekakata

    Eliye honda unta chance na kiyala ape un banna , ko dan dipu ayath penne na gahana hati international - Kamindu mendis, Avishka Fernando

     
    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මට මචං ෆිල්ම් එකෙ හෑන්ඩ් බෝල් ටීම් එක මතක් වෙනවා ප්‍රෙන්