|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    image.png
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    "109 from 115 balls, Dimuth Karunaratne beginning his limited overs stint with a hundred in the Premier Limited Over Tournament Semi Final. @IamDimuth also expected play in the upcoming provincial tournament in a bid to win a spot in the world cup side" - assam ameen
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    මෙයාලා ක්‍රිකටර්ස්ලද... බේබද්දො වගේනේ මැච් 50 ට එකක් ගහපුවම සෙවල ටෝක් දෙන්නේ. නයිට් ක්ලබ් අස්සේ රිංගන ,ගනිකාවෝ පස්සේ යන ක්‍රිකට් දන්න ඔස්තාර්ල කියල තමන්ම කියා ගන්නා මුන්ට මොන ක්‍රිකට්ද. රට ගැනවත් ක්‍රිකට් වලටවත් ආදරේ නැති මෙයාල 5 - 0 ට කද්දි දත කට පූට්ටු වෙලා. මොනවා උනත් අර්ජුන ගේ කාලේ ටීම් එකේ හොද විනයක් තිබුනා. ඒ නිසා වර්ල්ඩ් කප් එක ගන්න පුලුවන් උනා.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    බලපන් ක්‍රිකට් ටීම් එක වෙනුවෙන් උබ කොච්චර type කරලද කියල...
    ඔච්චර කැපවීමක් නෑ ටීම් එකේ උන්ට...
    :baffled:

    :D

    Kamak nah ban. Api asa kreedawa ne.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මෙයාලා ක්‍රිකටර්ස්ලද... බේබද්දො වගේනේ මැච් 50 ට එකක් ගහපුවම සෙවල ටෝක් දෙන්නේ. නයිට් ක්ලබ් අස්සේ රිංගන ,ගනිකාවෝ පස්සේ යන ක්‍රිකට් දන්න ඔස්තාර්ල කියල තමන්ම කියා ගන්නා මුන්ට මොන ක්‍රිකට්ද. රට ගැනවත් ක්‍රිකට් වලටවත් ආදරේ නැති මෙයාල 5 - 0 ට කද්දි දත කට පූට්ටු වෙලා. මොනවා උනත් අර්ජුන ගේ කාලේ ටීම් එකේ හොද විනයක් තිබුනා. ඒ නිසා වර්ල්ඩ් කප් එක ගන්න පුලුවන් උනා.

    Umba dannathuwa athi arjunage wc winning team eke aya kochchara badu gahuwada kiala. Sure nathnam sanath gen ahapan. Un badu gahanawada kiana eka adala wenne un dressing room eke gahuwoth hari match madde gahuwoth hari unge badu gahillen team ekata balapamak wenawa nam hari. Mama australian cricket gana poth keepayak ma kiyewwa un match day ekak anthimata bonawa. Shane warne kochchara owa karada. Eka eyalage private life eka.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    "109 from 115 balls, Dimuth Karunaratne beginning his limited overs stint with a hundred in the Premier Limited Over Tournament Semi Final. @IamDimuth also expected play in the upcoming provincial tournament in a bid to win a spot in the world cup side" - assam ameen

    Dimuth wc ekata captain karanawa aniwa.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    නැෂනල් ටීම් ගහද්දි නෙ ටීම් එකේ තැනට ගැලපෙන්න කට්ටිය තෝරන්නේ එතකොට හැමෝටම අවස්තාව හම්බෙන්නේ නැති බව ඇත්ත. මම කියන්නේ නැෂනල් ටීම් එක ගැන නෙවේ දේශීය තරග ගැන. ක්ලබ් හැටහුටහමාරක් තියෙනවනේ අවස්තාව හම්බෙන්නේ නෑ කියල කියන්න බෑ ඒවගේ. වෙන රටවල පොටෙන්ෂල් එකටය කියල ගත්තු උන් ටීම් එකට ඇවිත් පටන් ගන්නේ බැටින් ඇවරේජ් එක 40 න්. අපේ 25-30 න් පටන්ගන්නේ. ඉතින් මම අහන්නේ පොටෙන්ෂල් ඒකෙන් ඇති වැඩේ මොකද්ද ක්ලබ් එකකට ගහල අවරේජ් එක 40 වත් තියාගන්න බැරි නං මෙච්චර අඩු කොලිටි ටුනමන්ට් වල.

    ලංකාවේ විශේෂ දක්ෂතාවයක් තියෙන උන් ඇත්තෙම නැති තරං ඉන්න ගොඩක් උන් සාමාන්‍ය අය කියලයි මේ කියන්නේ. වෙන රටවල් එකක් බලද්දී සෑහෙන හැකියාව තියෙන උන්ගේ හිඟයක් තියෙනවා අපිට.

    Ow umba kiana eke point ekak thiyanawa. Overall quality eka wena rata walata sapekshawa adu athi. Habai team ekak hatiyata sellam karaddi eh adu padu maga arala dinanna puluwan. Dan me tharken baluwama mahela la sangala ge kaledi adu talent ayath indala admin eke prashnath thibila ohoma dinuwa kianne marama deyak.

    Ape dan team ekata nam lokuma awula team ekak hatiyata sellam karanne nathi eka. Immediately hadanna ona eka. Samahara wita hatuhuru hinda eka wadi unada danneth nah. Mama nam oya kada wateemata immediate waradda danne sanath athulu hitapu selection panel ekata.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    වෙනසකටත් එක්ක හොඳා තමා :yes:

    Menna me team eka dammoth lankawa wc semi ganata wath enawa.

    Dimuth (captain)

    Dhana (vice captain)

    Avishka
    Oshada
    Matthews
    Kusal Mendis
    Kamindu
    Thissara
    Ambuldeniya
    Suranga
    Pradeep/Lasith

    Athireka:

    Vandersay
    Dasun
    Dickwella

    Ape main attack eka spinners la. Wrist spinners lata england honda nisa vandersay ganne akila wenuwata. Spin bowling share karanawa kamindu, ambula, vandersey, dhana athare. Match eka anuwa team eka wenas karanawa. Malinga wa use karanne openning bowler hatiyata nevei. Middle ekedi last power play eke di. Ambula ganne ambulata loku shot gahanna amaru wenna ida thiyanawa anika man ge battinuth hondai, molen sellam karanawa. Mage key player thamai wc eke Oshada. Samahara wita nam tournament eke hondama bata wennath puluwan api digatama gahuwoth. Mama dickwella wath playing xi eke thiya ganna kamathi mokada man ge experience eka hindai attacking attitude eka hindai. Middle, lower order ekata danawa man wa. Mendis ta keeping dunnoth mendage honda outfield eke fielding miss wenawa.

    Apita mulama match eka NZ. Eka spin walin goda da ganna puluwan wei. Hama team ekak ma hamoth ekkama gahana nisa, consistency ekai spin godak pawichchi karalai sahena deyak karanna puluwan.
     
    • Like
    Reactions: LazyLizard

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    Umba dannathuwa athi arjunage wc winning team eke aya kochchara badu gahuwada kiala. Sure nathnam sanath gen ahapan. Un badu gahanawada kiana eka adala wenne un dressing room eke gahuwoth hari match madde gahuwoth hari unge badu gahillen team ekata balapamak wenawa nam hari. Mama australian cricket gana poth keepayak ma kiyewwa un match day ekak anthimata bonawa. Shane warne kochchara owa karada. Eka eyalage private life eka.

    උබ කියන විදියට උනුත් එහෙම නිසා මුනුත් මෙහෙමයි නම් අව්ලක් නැහැනේ. එහෙනම් ඉතින් මොනා කරන්නද ඔහොම යං
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    wenath rata wala adu wayasen retire wena , ehemath nattham e ratawala national team ekata chance ekak nathi, playersla tikak ape rate Citizen ehema dial ape team ekata gatthanam hari