|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    එකෙක් ෆෝම් එකේ නැත්නම් බෙන්ච් එකේ තියන්න ඕනෙ. රෙද්ද දාන්න උන් නෑ වගේ :dull:. ස්කූල් ටීම් එකක් එකෙක් හරි දැම්මා නම් ඒකා හරියට ෆීල්ඩින් ටික වත් කරලා දෙනවා. මූට බෝලයක් අල්ලගන්න බෑ, විකට් එකකට කෙලින් බෝලෙ කෙලින්න බෑනෙ. මූ ටීම් එකට එන්නෙ කාට පුක දීලද දන්නෙ නෑ :angry:

    wicket ekata damala gahanna thibbe awashyathawa mokakda kiyapan?? duwan awith wicket ekata paninna thibba uta aththatama dinanna unanduwak thibba nam steyn hitiye godak durin.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    awishaka manam dakkena spinners lata gahnawa u fast bowlers lata gahnne thahir ball karanawa kiyala dana gathama uwa ewue kuda udana ewuwanam ekak u gahnawa aniwa 4k wath.

    match eka dinanna thamai ona,eth uta e pressure eka dunna eka hodai.

    සිත නිවන කතා :lol::lol:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,768
    21,071
    113
    adala nene
    ඊගාව එකේ අනිවා කබරයා ඩ්‍රොප් බලපන්කෝ. :lol: පුක් වැල්ල වෙනුවට සදීර ගහනවා, අසිත ෆනෑන්ඩො ගහනවා

    සදීරයව මොකට ටුවෙන්ටි ගස්ස්නවද මන්දා :dull:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    සදීරයව මොකට ටුවෙන්ටි ගස්ස්නවද මන්දා :dull:

    මොලේ හොද නෑ බං. සදීර, මෙන්ඩිස්, කමිදු, දනංජය එකෙක්වත් ටුවෙන්ටි මැටීරියල්ස් නෙමෙයි. උන්ව කන්න හදන්නෙ.

    ඔය හතරට අමතරව දික්වැල්ල කියන එකයි තිසර කියන එකයි මොන ෆෝමැට් එකකටවත් ටීම් එකේ ඉන්න වටින උන් නෙමෙය්.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මොලේ හොද නෑ බං. සදීර, මෙන්ඩිස්, කමිදු, දනංජය එකෙක්වත් ටුවෙන්ටි මැටීරියල්ස් නෙමෙයි. උන්ව කන්න හදන්නෙ.

    ඔය හතරට අමතරව දික්වැල්ල කියන එකයි තිසර කියන එකයි මොන ෆෝමැට් එකකටවත් ටීම් එකේ ඉන්න වටින උන් නෙමෙය්.

    කොටින්ම කියනවනම් අපේ උන් ක්‍රිකට් ගහන්න පුළුවන් උන් නෙමෙයි :lol:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    54210457_3033111173386736_4386743291052294144_n.jpg
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Dickwallaya 50 overs fail unaama T20 wath gahai kiyalaa hithuwaa, ayyo salli uu hodai paalu gewal wala walan bidinna.

    Anith ekaa thisarayaa, ekaka 50k gahuwoth aaya matches 20 kata withara passey thamaa 50k gahanney.

    Dickwella ithin kohomath naa Kusal Janith aawama, Thisara wenuwata Dasun chaanaka daanna oney, ethakota medium fast bowling alrouders dennek innawaa (anith kenaa Isuru).

    Asela Gunarathne ta mokada bun uney?
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo

    Dickwella , Thisara , Kusal Mendis

    okun team eke mona format eke hitiyath athi wedak na bn
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    එකෙක් ෆෝම් එකේ නැත්නම් බෙන්ච් එකේ තියන්න ඕනෙ. රෙද්ද දාන්න උන් නෑ වගේ :dull:. ස්කූල් ටීම් එකක් එකෙක් හරි දැම්මා නම් ඒකා හරියට ෆීල්ඩින් ටික වත් කරලා දෙනවා. මූට බෝලයක් අල්ලගන්න බෑ, විකට් එකකට කෙලින් බෝලෙ කෙලින්න බෑනෙ. මූ ටීම් එකට එන්නෙ කාට පුක දීලද දන්නෙ නෑ :angry:

    DUCKwalla thanikarama pandamataka team ekata ringuwe u thama team eke ineth e pandama nissa wena ekek mehema fail unanam uwa kapala hena kal aselaya ta aduma gane match 5hak chance denna thibba uta eka dunanam tikak hari gahai lakunu.

    Aniwa
    Spinner kenek ta kohomath wadinawa bng
    Ape un koheda :(
    15k wadi habai bn kohomath lankan team ekaga

    eka thamai bn wena team ekakata thahir ball karanam match eka un dinum over eka iwara wenna kalain ekata ape eun lakunu 5hak gaha ganna ba mata thiayana parshne haturusinghe coach karanawa kiyala monawada kare team ekata kiyana eka ape ekek wath hadila na unge thibba skill ekawath na.