|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔව් ඔව්......1990 ද කොහෙද....ගම මොරටුවේ.[/QUOTE

    MAGE MASSINA KARAYATH EEKE KIYAHANKO 2007 AL CRICKET GAHUWA UUTH

    සිරාවටම ..තව ලහිරු පිරිස් කියල කොල්ලෙක් under 19 එහෙම ගැහුවා...උන් මන් හිතන්නේ දැන් රට වෙන්න ඕනේ ඉන්නේ.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    තිසර
    දික්වැල්ල
    කුසල් මෙන්ඩිස්
    ධනුෂ්ක ගුණතිලක
    ජෙෆ්රි
    සඳකැන්
    මැතිව්ස්
    ඇන්ජෙලෝ පෙරේරා

    මේ ඔක්කොම ක්‍රිකට් වලින් පයින්ම ගහල එලවන්න ඕනේ බන්...

    අනිවා පොන්නයො සෙට් එක :growl::growl: සදකැන්ට චාන්ස් දෙන්න ඕනෙ බං උගෙ ප්‍රෙශර් හැන්ඩ්ලින් කේසෙ එකක් තියෙන්නෙ
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    අම්මෝ ඔව් මතකයි, 2015 වෙනකන් මිනිහා හොඳ ස්ට්‍රයික් රේට් එකකින් oneday ගැහුවා.
    සිරාවටම අනේ මන්දා බන් මිනිහට මොනවා උනාද කියල.
    මම චන්ඩි බන්ඩි මුලිම්ම දැක්කේ 2008 වගේ කාලේ සිරසන් ඔගනයිස් කරපු ස්කුල් ප්ලේයර්ස් ලා දාලා ගහපු T 20 ටුනමන්ට් එකේදී.

    ඔය භානුක රාජපක්ෂයා එහෙම අන්තිමේදී නෙලුවා ඒ මැච් එකේ.
    උටත් මොනවා උනාද මන්දා...

    :yes::yes: banukaya nam cricket gena wadiya hithuwe nathi ekak wage une.

    chandi ta tharam chance ekak wena katawath labune naha. chandimalaya walatama thama giye. ekaath ekkama wage aapu kohli ehema udata yaddi
    :frown:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City

    Ekanam patta tournament eka, mata thma mathakai... Okkoma awe eken

    Danushka, bhanuka, kusal, kiththa, chathuranga, chandimal, akshu, rumesh buddika

    Yako un u19 wc semi final awilla wicket 3n paradune 😪 sirase ka### tournament eka aye thibbeth, minissuth awa e madiwata balanna

    Bhanukaya bebaddek wela winasa wela giya, kiththa team curfew eka kadala badu gahanna gihin team eken elewwa

    Munge dicipline thibbanam ada mun honda place wala
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,586
    714
    113
    38
    සුවසිලන්තය
    සිරාවටම ..තව ලහිරු පිරිස් කියල කොල්ලෙක් under 19 එහෙම ගැහුවා...උන් මන් හිතන්නේ දැන් රට වෙන්න ඕනේ ඉන්නේ.

    ow ape ekath hena cricketer lu isara open baller lu team eke eeunata uu ckt nawatthala welawata nawatthuwe natthan ookageth padabalanna wenne mata:lol::lol::lol::lol:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    සිරාවටම ..තව ලහිරු පිරිස් කියල කොල්ලෙක් under 19 එහෙම ගැහුවා...උන් මන් හිතන්නේ දැන් රට වෙන්න ඕනේ ඉන්නේ.

    chathura pieris wennathi bn 2010 sl u19 captain, pora nam panadure :lol:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Ekanam patta tournament eka, mata thma mathakai... Okkoma awe eken

    Danushka, bhanuka, kusal, kiththa, chathuranga, chandimal, akshu, rumesh buddika

    Yako un u19 wc semi final awilla wicket 3n paradune 😪 sirase ka### tournament eka aye thibbeth, minissuth awa e madiwata balanna

    Bhanukaya bebaddek wela winasa wela giya, kiththa team curfew eka kadala badu gahanna gihin team eken elewwa

    Munge dicipline thibbanam ada mun honda place wala

    :yes::yes: eh tournament eka matath thama mathaka.

    eh wage ekak wath apahu organize kale nane. eh wage ekak wath kala nam oya dura palath wala inna un apita dakinna puluwan.

    discipline school level ekema oluwata danna ona. ewa loku wela karanna amarui. team eke godak un gawa nathi de oka thama talent ekata wada adui discipline.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    :yes::yes: banukaya nam cricket gena wadiya hithuwe nathi ekak wage une.

    chandi ta tharam chance ekak wena katawath labune naha. chandimalaya walatama thama giye. ekaath ekkama wage aapu kohli ehema udata yaddi
    :frown:

    Bhanukaya aparade nasthi una , u nam aparadayake , a kale loke best U-19 batsman, world U-19 champion Aussie lata Australia waladi 2010 wala series eka 3-2 gahuwa bung , century 3k da koheda damma . aparade u nam winsa une , rate karume thama , u nam talented ekake
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    :yes::yes: eh tournament eka matath thama mathaka.

    eh wage ekak wath apahu organize kale nane. eh wage ekak wath kala nam oya dura palath wala inna un apita dakinna puluwan.

    discipline school level ekema oluwata danna ona. ewa loku wela karanna amarui. team eke godak un gawa nathi de oka thama talent ekata wada adui discipline.

    Bhanukala, kiththala nam Aravinda type eke un, unta gewal wala salli thiynawa, cricket gahuwe athal ekata, unta dan thma eke watina kama therila thiyenne
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    Bhanukaya aparade nasthi una , u nam aparadayake , a kale loke best U-19 batsman, world U-19 champion Aussie lata Australia waladi 2010 wala series eka 3-2 gahuwa bung , century 3k da koheda damma . aparade u nam winsa une , rate karume thama , u nam talented ekake

    un cricket serious gahapu un nemei, gewal wala salli thibbane, mn dakka papare interview ekaka dan muta uwamana wela thiyenne, eth too late, domestic average ehema chora dan
     
    apikaluda?

    Active member
  • May 9, 2013
    438
    102
    43
    Udana kalin ewwanam mans adath wede oita wada godadaanawa....Udana kiyanne thamunge responsibility eka therum gatta niyama player kenek....out wela yaddi muunen eka hondatama penuna....anyway niyamai Udana....niyamai umbanam....patta...api peradunata kamak ne....umba gema atheriye nethuwa play karanawa dekkama aayema 96 ta giya hithen api....Jaya macho umbata....:love::love::love:
    Umba kiriye hitiyanam REP walin naawanawa ammapa....:rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කමක් නෑ අපි ටෙස්ට් සිරිස් එක දින්නනේ
    ඒකත් එසේ මෙසේ දිනුමක් නෙමෙයිනේ රෙකොර්ඩ් එකක්නේ..