|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    e wage porak inna one mama nm kiyanne iye apita dininna thibba lassanata hoda middle order ekak one apita :(




    ape anthimata tibba okkoma match kawe hoda opening partnership ekak tibbe nathi kama, eyeth dakkane , ape team eke mada pele chandimal wage player kenek enna ona
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    අපේ උන්ට තව ටිකක් හරි ටාගට් එකට ලං කරන්න තිබ්බා දිමුත් & මැතිව්ස්ගේ partnership එක break උනේ නැත්නම්,
    කොහෙද මිඩ්ල් order එකේ උන් බම්බු කෙලියානේ,
    duPlesisට නම් කිසිම pressure එකක් තිබ්බේ නෑ, පොඩි උන්ට ගහනවා වගේ ගැහුවේ :lol:

    ඒකට බලන්න ඕනේ ඇෆ්ගන් උන් පක්කොන්ට ගහපු හැටි :cool::cool:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ape anthimata tibba okkoma match kawe hoda opening partnership ekak tibbe nathi kama, eyeth dakkane , ape team eke mada pele chandimal wage player kenek enna ona

    Opening eka hadila enawa. Dimuth Vishwa thama patan gaththa witharai ne. Chandimal therumak na. Maththews ta banapu ayata lajja hithenawa me WC eka iwara wenakota.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Avishka Fernando and Isuru Udana have recovered well and can play the next match - Skipper Dimuth Karunarathne

    :cool::cool:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ape un AFG ungenuth kanwa me yana widiyata, dimuth nam test match ekak wage gahala hari porage jame bera ganna patak tiyenne


    දිමුත් අයින් කරලා චන්දිමාල් නේද ඔයා දාන්න කියන්නේ :baffled::rofl:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    එළකිරි කොල්ලෙක්;24513116 said:
    No.6 Dhanjayawa Thirimanne gen replace karai kiyala hithenne mata witarada? :rolleyes:


    ධනා දැන් බොලින්ග් වලින් දෙයක් කරනවා හැබැයි පොර බැට් කරන තැන පොරට හරියන්නේ නෑ
    එලියට ගහගන්න power එකක් නැතුව no 6 ගහන්න බෑ එක්කෝ පොරව උඩින් එවන්න ඕනේ උඩින් එවන්න තැනකුත් නැහැ දැන් :baffled::baffled: