|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
සරා අක්කට බැරියෙයි ටීම් එකක් යවන්න! ගහන්න පුලුවන්! අඩු තරමේ පැරදුනත් ඔයා යැව්වැයි කියලා හිතහදා ගන්නම්! :rolleyes: ;)

මම දැන් මැච් බලන්නෙ නැ ලොකු පප්පේ...අපරාදේ කාලේ..ඉස්සර පාන්දර 2ටත් නැගිටලා මැච් බලපු කාලයක් තිබ්බා...:(
 
Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    commentator කරන ගෑණිත් පැරදුනු මැච් ගැන අහලා නෝණ්ඩිය දානවා,
    දැන් උත්තර දීපන්කෝ, :lol:
    රසල් ඉන්න තිබ්බේ !!

    ඒ ගෑනිටත් ඕන්නැති දෙයක්නෑ. බලු වලිගේ උන පුරුකේ දැම්මත් ඇද අරින්න බෑලුනේ! ;)
     
    Last edited:

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    මම දැන් මැච් බලන්නෙ නැ ලොකු පප්පේ...අපරාදේ කාලේ..ඉස්සර පාන්දර 2ටත් නැගිටලා මැච් බලපු කාලයක් තිබ්බා...:(

    අපරාදේ! බලාගෙන ගියාම කොච්චර වටිනා ප්‍රේක්ශකයොද අපේ එවුන් නැතිකරගෙන තියෙන්නේ! අවංකවම මම නම් නැගිටින්නෑ ඔය කියන වේලාවට ඔය කෙහෙල්මල් බෝලෙට පිත්තෙන් තඩිබානවා බලන්න! :no:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අපරාදේ! බලාගෙන ගියාම කොච්චර වටිනා ප්‍රේක්ශකයොද අපේ එවුන් නැතිකරගෙන තියෙන්නේ! අවංකවම මම නම් නැගිටින්නෑ ඔය කියන වේලාවට ඔය කෙහෙල්මල් බෝලෙට පිත්තෙන් තඩිබානවා බලන්න! :no:

    අම්මො මට නම් ඉස්සර මාරම පිස්සුවක් තිබ්බෙ.....දැන් නම් ටිම් එක දන්නෙත් නැ....හයිලයිට් බලන්නෙත් නැ..තෙරුමක් නැනෙ......රිසල්ට් චෙක් කරලා බලනවා විතරයි....
    මට මතක විදිහට මම අන්තිමට බලපු මැච් එක..වෙස්ට් ඉන්ඩිස් ලාගෙ වර්ල්ඩ් කප් ෆයිනල් එක.....
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ICC ලෝක කුසලාන තරගාවලිය සම්පූර්ණයෙන් නැරඹීමට Star Sports චැනල් 6ක් දින 60ක් පුරාවට ලබා දෙන Early Bird දීමනාව activate කරගැනීමට ඇත්තේ තවත් දින 2ක් පමණයි. Activate කිරීමට ON<හිස්තැනක්>ඔබේ Dialog Television ගිණුම් අංකය<හිස්තැනක්>2019 ලෙස ටයිප් කර 679ට SMS කරන්න. රු. 149+ බදු අයකෙරේ.

    meka da gatta nan hri ne :rolleyes:
    ow ban man dagaththa oka

    welawata ada gatte
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    අපරාදේ! බලාගෙන ගියාම කොච්චර වටිනා ප්‍රේක්ශකයොද අපේ එවුන් නැතිකරගෙන තියෙන්නේ! අවංකවම මම නම් නැගිටින්නෑ ඔය කියන වේලාවට ඔය කෙහෙල්මල් බෝලෙට පිත්තෙන් තඩිබානවා බලන්න! :no:

    man issara pandara negitala half a KM witara awidan achchilage gedara yanawa match balanna nz wala eham gahaddi :lol:

    dennam squad ekawat hariyata danne
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    පෙනී යන විදිහට නම් පින්වත්නි ඇෆ්ගන් උන් කප් එක උස්සයි වගේ. ;)