|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    අඩෝ මේ පාර ඔක්කොම team එක්ක ගහන එකේ ලංකාව,ලංකාව එක්කම ගහන match එකක් දෙන්ට තිබ්බෙ බං....:(:(:(
    ඒකවත් දිනා ගන්ට...:lol::lol::lol::lol::lol:

    Lol 🤣🤣🤣
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මේක දෙන්න උත්තරයක් මතක් වෙන්නෙ නෑ .:sorry:

    ඒක කුණු කූඩෙට දාන්න බැරි වෙන විදිහට ගේන එක එයාලා කරන්න ඕනෙ . මාකටිං .;)

    එයගෙ වටිනාකම පෙන්නලා ඒක උපයා ගන්න එක එයාගෙ වැඩක් ඒක කාටවත් කරලා දෙන්න බෑ . ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ හැම ෆීල්ඩ් එකකම ඔහොම තමා.
    Code:
    ඔක්කොම ඉන්නේ අලි ඔලුවෙන්.
    ඒක තමා කිව්වෙ තමන්ගෙ වටිනා කම පෙන්නලා ඒක උපයාගන්න ඕනෙ කියලා .:)

    එහෙම නම් ඌට ලබන ආත්මෙ තමා ට්‍රයි කරන්න වෙන්නෙ .:lol::lol::lol:

    වටිනාකම පෙන්නන්න ගිහින් තමයි ඌ ඇරගත්තේ.
    උබ දන්නේ නෑනේ මොකක්ද උන් කරන්න කියපු දේ කියලා,එක දන්නවනම් උබට තේරෙයි :oo:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    වටිනාකම පෙන්නන්න ගිහින් තමයි ඌ ඇරගත්තේ.
    උබ දන්නේ නෑනේ මොකක්ද උන් කරන්න කියපු දේ කියලා,එක දන්නවනම් උබට තේරෙයි :oo:

    :lol::lol::lol::lol::lol:

    සත්තලං පැට්ටො ලෝකේ කොහෙත් එහෙම තමා .
    ඒ එන බාධක බිඳලා ඉස්සරහට යන එකා තමා දිනන්නෙ .

    හරියට යුදෙව්වො පලස්තීනෙන් 80%ක් ඇල්ලුව වගේ . :sorry:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    :lol::lol::lol::lol::lol:

    සත්තලං පැට්ටො ලෝකේ කොහෙත් එහෙම තමා .
    ඒ එන බාධක බිඳලා ඉස්සරහට යන එකා තමා දිනන්නෙ .

    හරියට යුදෙව්වො පලස්තීනෙන් 80%ක් ඇල්ලුව වගේ . :sorry:

    :lol::lol::lol:

    දන්නේ නැත්නම් දන්නේ නැති විදිහට ඉදින් බං.
    යන්නේ කොහෙද මල්ලේ පොල් කතා නොකියා..
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    :lol::lol::lol:

    දන්නේ නැත්නම් දන්නේ නැති විදිහට ඉදින් බං.
    යන්නේ කොහෙද මල්ලේ පොල් කතා නොකියා..

    :lol::lol::lol::lol::lol::lol:

    ඕකනෙ බැරි ඉතිං. ඔයාට ඔයා කියන එක පිලිගන්නවන් පුලුවං උනා නං ඔයාටත් කෝච් කරන්න තිබ්බා. .:dull:

    Sri SBWoof Sri Lanka :rofl:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    :lol::lol::lol::lol::lol::lol:

    ඕකනෙ බැරි ඉතිං. ඔයාට ඔයා කියන එක පිලිගන්නවන් පුලුවං උනා නං ඔයාටත් කෝච් කරන්න තිබ්බා. .:dull:

    Sri SBWoof Sri Lanka :rofl:

    :lol::lol:

    උබ පොයින්ට් එකට කතා නොකර වටේ යනවා.
    මහේල එක්ක උබට වෙන අවුලක් ඇත්තේ.
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    :lol::lol:

    උබ පොයින්ට් එකට කතා නොකර වටේ යනවා.
    මහේල එක්ක උබට වෙන අවුලක් ඇත්තේ.

    :lol::lol::lol::lol:

    ඔයාට කිව්වට ඔයා පිලිගන්නෙ නැත්තං ඉතිං. මම මොනවා කරන්නද යාළුවේ . :sorry:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    :lol::lol::lol::lol:

    ඔයාට කිව්වට ඔයා පිලිගන්නෙ නැත්තං ඉතිං. මම මොනවා කරන්නද යාළුවේ . :sorry:

    :lol::lol:

    මොකක්ද කියන්නේ උන් ක්‍රිකට් බෝඩ් එකට උන්ගේ plan එකක් ඉදිරිපත් කරාම.
    එක තමයි කරන්න තිබ්බ හොදම දේ,එක මම නෙමෙයි කියන්නේ අරවින්ද,බ්‍රෙන්ඩන් කුරුප්පු වගේ අය.
    එක ක්‍රිකට් බෝඩ් එක කුණු කුඩේට දාපුවම ඊශ්‍රයලය පල්ස්තිනෙන් 80% අල්ල ගත්තා වගේ
    මහේලත් ක්‍රිකට් බෝඩ් එකෙන් 80% අල්ල ගන්න ඕනද.
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    :lol::lol:

    මොකක්ද කියන්නේ උන් ක්‍රිකට් බෝඩ් එකට උන්ගේ plan එකක් ඉදිරිපත් කරාම.
    එක තමයි කරන්න තිබ්බ හොදම දේ,එක මම නෙමෙයි කියන්නේ අරවින්ද,බ්‍රෙන්ඩන් කුරුප්පු වගේ අය.
    එක ක්‍රිකට් බෝඩ් එක කුණු කුඩේට දාපුවම ඊශ්‍රයලය පල්ස්තිනෙන් 80% අල්ල ගත්තා වගේ
    මහේලත් ක්‍රිකට් බෝඩ් එකෙන් 80% අල්ල ගන්න ඕනද.

    ඒක තමයි වස්තුවේ කියන්නෙ මුලින්ම තමන්ගෙ බලය හදා ගන්න ඕනෙ කියලා .
    එයාලා ප්ලෑන් හදලා ඒවා ඇපෘ කරන් ඇතුලට ගිහින් වැඩ කරන්නනෙ හැදුවෙ .
    එහෙම කරන්න බෑ කවදාවත්ම . එයාලා මුලින්ම ඇතුලට ගිහින්. ටික ටික තමන්ගෙ ප්ලේස් එක හදා ගත්ත නම්. වැඩේ කර ගන්න තිබ්බා. 100% බැරි උනත් 75% ගොඩ දාගන්න තිබ්බා .
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    ඒක තමයි වස්තුවේ කියන්නෙ මුලින්ම තමන්ගෙ බලය හදා ගන්න ඕනෙ කියලා .
    එයාලා ප්ලෑන් හදලා ඒවා ඇපෘ කරන් ඇතුලට ගිහින් වැඩ කරන්නනෙ හැදුවෙ .
    එහෙම කරන්න බෑ කවදාවත්ම . එයාලා මුලින්ම ඇතුලට ගිහින්. ටික ටික තමන්ගෙ ප්ලේස් එක හදා ගත්ත නම්. වැඩේ කර ගන්න තිබ්බා. 100% බැරි උනත් 75% ගොඩ දාගන්න තිබ්බා .

    උබ ක්‍රිකට් සහා දේශපාලනය පටලවගෙන.
    ක්‍රිකට් වල ඒ වගේ පලපුරුදු ක්‍රීඩකයෝන්ගේ අදහස් අරන් තමයි ගොඩක් රටවල් වැඩ කරන්නේ.
    ඉන්දියාවේ හෙඩ් කොච් තොරන්නෙත් එහෙම.අනික් රටවල එහෙම වැඩ කරන්න පුළුවන් වාතාවරණයක් බෝඩ් එකෙන් හදලා තියෙන්නේ.ඉතින් උන් එහෙම තමයි මුලින්ම මේකට සම්බන්ධ වෙන්න ආවේ.
    ඉතින් උන්ට ආයේ එන්න බැරි වෙන්න වැඩ කරලා.දැන් පේනවනේ උබලත් උන්ට නිකන්ම මඩ ගහන්නේ එකනේ.
    උබට තේරුම් ගන්න පුළුවන් විදිහට ඔය කිව්වේ.එත් බැරිනම් ඉතින් :(
     
    සිස්ටම් එක වෙනස් කරන්න පුලුවන් ඇතුලෙට ගිහින් විතමයි මචං .
    ඒක එලියෙ ඉදං කරන්න උත්සහ කරනවා නම් කවමදාවත් වෙනස් කරන්න වෙන්නෙ නෑ .

    උබ කියන විදිහට සිස්ටම් එක හදලා. ඕකට කට්ටිය පත් කරගන්න. හිතං ඉන්න නිසා තමා ටීම් එකට මෙහෙම වෙලා තියෙන්නෙ . :sorry::sorry:

    දුකයි මොනවා උනත් . :sorry: ඊට වඩා පව් නමක් හදාගන්න පුලුවංකම තියන දක්ෂ මිනිස්සු නිකම්ම නාස්ති වෙලා යනවා .