Eng oya matches 3 paradunoth eliyatai yai da![]()
Eng oya matches 3 paradunoth eliyatai yai da![]()
අපිට සෙමි එන්නනම් ක්‍රම දෙකයි තියෙන්නෙ.
01. ඉස්සරහට Eng වලට තියන මැච් 3න් උන් තුනම
පැරදිලා අපිට තියන තුනෙන් දෙකක් අපි දින්නොත් අපි semi.
02. Eng වලට තියන මැච් 3න් 2ක් උන් පැරදිලා අපිට තියන මැච් තුනෙන් තුනම අපි දිනන්න ඕනෙ.
එහෙම නැතුව කිසිම චාන්ස් එකක් නෑ අපිට.
අපිට තියන හොදම වාසිය එංගලන්තයට ඊලග මැච් තුන තියෙන්නේ
ඉංදියාව
නවසීලන්තය
ඕස්ට්‍රේලියාව
මේ තුනම එංගලන්තය කෑවොත් ගොඩ
![]()
India wa Afghanistan walata lost wunoth chance ekak tiyenawa neda

ඔව් තියෙනවා
හැබැයි ඉතින් පරදින්නේ නෑනේ![]()
But it gave me $40000i think he is already a rich person. otherwise who would bet with such unlikely odds..

kiyanna baha.mekath slow pitch ekak.
ada giya coral ekata. mata salli monday mage bank akata ei kiva.![]()
dhawan injured una eka padui unta![]()