|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඊයෙ කෙවින් පකය ස්ටාර් ස්පෝට්ස් එකේ දුන්න ලොරි ටොක්ස් දැක්කද දැන් නන් මට අප්පිරියම එන්ගලන්තේ උන්.ඕකුන් සෙමි ආවෙ නැත්තන් පට්ට.අර බල්ලගෙ අමාරුව හරියන්නත් එක්ක :angry::angry::angry:

    මැච් එක ඉවර උනාට පස්සෙත් පොර කිව්වේ මේක පැරදුනාට කප් එක ගන්නේ එංගලන්තේ කියලා
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,693
    1
    10,990
    113


    මැච් එක ඉවර උනාට පස්සෙත් පොර කිව්වේ මේක පැරදුනාට කප් එක ගන්නේ එංගලන්තේ කියලා

    :yes::yes:
    පට්ටම චාටර් ඩයල් එකක්.
     
  • Jul 6, 2012
    10,683
    2,905
    113
    giya para wage athak kakulak kadala gamu wena kenek :yes:

    thisarayata nam ehema kaloth okaa press conference ekak thiyala karai mawa injured kara kiyala :sorry: jeevan wa thama injured karanna thiyenne :yes:



    :yes::yes:

    aran giyapu spinner serama wadakatama nathi un.


    Jeewan wenuwata Tukmanne gassnna ona No.6 :rolleyes: Ape un aye kelawagannawa nethnm. Meka dinuwata ape batting ayeth fail No.6 walin passe.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    dan highlights baladdi hithune iye umpire hitapu paul wilson niyamai. :yes:

    iye bariwelawath jonny bairstow ge out dunne nathi wuna nam eka review kalath out naha mokada umpires call thibune :yes: ethana eka ape paththata dunna eka sahenna watinawa :yes:

    mee match tikema umpireslaa wicket dunna apita wasi widiyata.umpireslath kamathiy ape cricket hadenawanam
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    65004036_2381050718841431_2670400284269740032_n.jpg
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :yes::yes:
    පට්ටම චාටර් ඩයල් එකක්.

    එහෙම කියන්නත් බෑ
    ඌ උගේ රට වෙනුවෙන් කතාකලේ
    අපේ වුන් එහෙම නොකලට උන් එහෙමයි.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    සිරාවටම බන්....මම ඔය ග්‍රවුන්ඩ් එකේ උන්නා නම්, දුන්නක් ඊතලයක් අරගෙන ඕකගේ පුකට විදිනවා...පරයා. තව ටිකෙන් පරදිනවා.
    :angry::angry::angry::angry:

    වෙලාවට ප්‍ර්දීප් ඕවරේ අන්තිම බෝලෙන් අරූව අවුට් කලේ.නැත්තන් ස්ටෝක් කාරයා ඇවිත් ඊලග ඕවරෙන් මැච් එක දිනනවා
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    වෙලාවට ප්‍ර්දීප් ඕවරේ අන්තිම බෝලෙන් අරූව අවුට් කලේ.නැත්තන් ස්ටෝක් කාරයා ඇවිත් ඊලග ඕවරෙන් මැච් එක දිනනවා

    Amme ow. Mali ge quota ekath ewara wela thibbe :love::love:
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,321
    2,612
    113
    Colombo
    වෙලාවට ප්‍ර්දීප් ඕවරේ අන්තිම බෝලෙන් අරූව අවුට් කලේ.නැත්තන් ස්ටෝක් කාරයා ඇවිත් ඊලග ඕවරෙන් මැච් එක දිනනවා

    haye deka waduna wele nam rath una. papuwa hira una :D
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    එක මැච් එකයි දින්නෙ බලපල්ලකො අපේ උන් ඔක්කොම අනිත් පැත්ත හැරිලා.

    හරි හරි ඊළඟ මැච් එක එනකම් විතරනෙ.
    :D:D:D:D:D:D
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Question - Can Pakistan enter semi finals by winning rest 4 matches?

    Answer- Pakistan players need to win all 4 matches to enter Pakistan!


    :lol::lol::lol: