ජීවන් ගැහුවනේද එකක්. සංග කිව්ව වගේ ලොකුම අවුල මැච් සිටුවේශන් එක තේරුම් අරන් ගහන්නෙ නැති එක. ගොඩක් මැච් වල අපිමයි විහින් අවුට් වෙන්නෙ.
aha ow ow ekak gahuwa ow jeewange wkt ekedi kiwwe

ජීවන් ගැහුවනේද එකක්. සංග කිව්ව වගේ ලොකුම අවුල මැච් සිටුවේශන් එක තේරුම් අරන් ගහන්නෙ නැති එක. ගොඩක් මැච් වල අපිමයි විහින් අවුට් වෙන්නෙ.

අපෙ ටීම් එක ගැන දන්න උන් අඩන්නෙ නෑ![]()
වැලලෙනවා.....

aparade bn thisaralata dan ground eken eliyata gahaganna bh

eth oya dinna dawasata enawa neda hure gaagena![]()
කොච්චර බැන්නත් ක්‍රිකට්වලට ආදරෙ අඩු වෙන්නෙ නෑ...ගිය ආත්මෙ ඉන්දියන් කාරයෙක්ද් කොහෙද මාත්

මොනා කරන්ඩද මන්දා පෙර කරපු කරැමෙකට...මගෙත් ලොකු ඉත්තෑවෙක් ඉන්නවා උම්බෙ වගෙම....![]()
![]()
කොච්චර බැන්නත් ක්‍රිකට්වලට ආදරෙ අඩු වෙන්නෙ නෑ...ගිය ආත්මෙ ඉන්දියන් කාරයෙක්ද් කොහෙද මාත්
අපේ එවුන් කවද හරි වැඩ පෙන්නයි බන් බලමු බලමු හැමදාම පරදින්නත් බැහැනේ 

ඉත්තෑවො පුදුමාකාර සත්ව කොට්ඨාශයක් තමයි බන්..
කොච්චර බැන්නත් උන් හැදෙන්නෙත් නෑ අපි හැදෙන්නෙත් නෑ....