|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
ජීවන් ගැහුවනේද එකක්. සංග කිව්ව වගේ ලොකුම අවුල මැච් සිටුවේශන් එක තේරුම් අරන් ගහන්නෙ නැති එක. ගොඩක් මැච් වල අපිමයි විහින් අවුට් වෙන්නෙ.

aha ow ow ekak gahuwa ow jeewange wkt ekedi kiwwe :(
 
yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මීමැස්සො ගිහිනුත් ඉවරයි සමහර එවුන් තාමත් නිදි
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    eth oya dinna dawasata enawa neda hure gaagena :P:dull:

    මොනා කරන්ඩද මන්දා පෙර කරපු කරැමෙකට...මගෙත් ලොකු ඉත්තෑවෙක් ඉන්නවා උම්බෙ වගෙම....:yes: :yes: :yes: කොච්චර බැන්නත් ක්‍රිකට්වලට ආදරෙ අඩු වෙන්නෙ නෑ...ගිය ආත්මෙ ඉන්දියන් කාරයෙක්ද් කොහෙද මාත්:lol::lol:
     
    • Like
    Reactions: Ultron

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    උදානට වැඩිය ලක්මාල්ගෙ බැටින්ග් හොඳයි
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්

    මොනා කරන්ඩද මන්දා පෙර කරපු කරැමෙකට...මගෙත් ලොකු ඉත්තෑවෙක් ඉන්නවා උම්බෙ වගෙම....:yes: :yes: :yes: කොච්චර බැන්නත් ක්‍රිකට්වලට ආදරෙ අඩු වෙන්නෙ නෑ...ගිය ආත්මෙ ඉන්දියන් කාරයෙක්ද් කොහෙද මාත්:lol::lol:

    :lol: අපේ එවුන් කවද හරි වැඩ පෙන්නයි බන් බලමු බලමු හැමදාම පරදින්නත් බැහැනේ :cool:
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    :lol: අපේ එවුන් කවද හරි වැඩ පෙන්නයි බන් බලමු බලමු හැමදාම පරදින්නත් බැහැනේ :cool:

    :lol: :lol: :lol: ඉත්තෑවො පුදුමාකාර සත්ව කොට්ඨාශයක් තමයි බන්..:yes: :yes: කොච්චර බැන්නත් උන් හැදෙන්නෙත් නෑ අපි හැදෙන්නෙත් නෑ....;)