|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    eka ube definition eka bn....:lol:

    habai loke athith minissu ube oya definition eka pawichchi karanne na...:lol:

    daksha kiyala kiyanne anith team walata sapekshawa hodai nam...

    Ind thamai inna hodama team eka ... ithin aniwaryen un dakshai,,, daksha naththan hodama team eka wenna bane...
    :baffled:




    ඒ උබේ මතය නේ අනික හොද කම දැක්ක නේ චැම්පියන්ස් කප් එකේ :lol::lol::lol: කප් එක ගහයි ද බලමු එහ්ට්කොට හොදම ටීම් එක නේ එක ගන්නේ නැතුව 300ක් පන්නලා ගහන්න බැරි ටීම් එකක් නෙමේ නේ :lol::lol::lol:
     
    Last edited:

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    nmi.jpg

    :P




    කුසල් මෙන්ඩිස් බලන්න ඇවිල්ලා ලු :lol::lol::lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ උබේ මතය නේ කප් එක ගහයි ද බලමු එහ්ට්කොට හොදම ටීම් එක නේ එක ගන්නේ නැතුව 300ක් පන්නලා ගහන්න බැරි ටීම් එකක් නෙමේ නේ :lol::lol::lol:

    hari indiyawa nemei nam mokadda kiyapan hodama team eka? :rolleyes:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    hari indiyawa nemei nam mokadda kiyapan hodama team eka? :rolleyes:


    කප් එක ගන්න කවුද බලමු ඉසෙල්ලාම දබදිව ලමයි ටිකද වෙන කට්ටියක්ද කියලා :dull::dull: ෆයිනල් ආවොත් නම් මලාට ගහන්නේ නෑ ඔකුන් :P:P:P
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    gayathrita talk kara wage mekitat talk karanna yaida danne na kusala... :rofl:




    අද 100ක් ගැහුවොත් ඌට පොඩි ජොබ්පාරක් දෙන්නලු හිටියේ කොහෙද මේක ගොන් ශොට් ගහලා කලින්ම ගියානේ :P:P:P
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කප් එක ගන්න කවුද බලමු ඉසෙල්ලාම දබදිව ලමයි ටිකද වෙන කට්ටියක්ද කියලා :dull::dull: ෆයිනල් ආවොත් නම් මලාට ගහන්නේ නෑ ඔකුන් :P:P:P

    ane manda bn ube tharka... :baffled:

    final gihilla mun kanawa nam unta wada hoda team ekak ekka gahanna epai,,, kauda oya hoda team eka?
    :rolleyes:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ane manda bn ube tharka... :baffled:

    final gihilla mun kanawa nam unta wada hoda team ekak ekka gahanna epai,,, kauda oya hoda team eka?
    :rolleyes:




    ඉතින් හිටපන් ෆයිනල් දවසෙ බලාගන්න පුලුවන් නේ :P:P:P
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    යකෝ බැටින් අවුල් දවසට බෝලින් හොදයි බෝලින් අවුල් දවසට බැටින් හොදයි :baffled:

    ne ban pitch eke hodata bat karanna puluwan.
    bole hodata bat ekata enawa.
    me wage pitch ekaka pace ekath thiyenna ona bowlerslta nethnam amarui :yes: