ඉන්දියාවේ bowlers ල 5යි නේද ගහන්නේ, එකෙක්ට හොදටම වැදුනොත් අපිට ඊයේ උන වැඩේ වෙන්නේ
ow eh 5nuth leg spinner ta kohomath wadi. meka bang dinai kiala hitha kiyanawa.

pant ta godak variation try karana eka therumak nah. long boundary side ekata slow ball ekak hari normal line and length hari damma nam hari kiala hithenawa.
350 + ගැහුවොත් නම් අමරුයි
punt out unath wadak na ada DK inwa ne u gahnawa punt wagema mekath 330 withara gahana match ekak ape eka wage.
DK ge thiyenne podi welawak gannawa settle wenna. eke adv eka ganna thiyenne.



DK fail ekekpunt out unath wadak na ada DK inwa ne u gahnawa punt wagema mekath 330 withara gahana match ekak ape eka wage.
DK fail ekek
අනිවා ඒක පට්ට pressure over එකක්, practice වෙලාවේ නෙට් වල වත් බෝල් කරන්නේ නැතුව ඔහොම දැම්ම කියන්නේ සුපිරි
ඇන්ජි බෝල් කරන්නේ නැති නිසා තමයි අපිට හෙනම පාඩු උනේ ඕක බෝල් කරනවා නම් කබරයා ඕනේ වෙන්නේත් නෑ ටීම් එක සුපිරි balance කරන්න පුළුවන්

