|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    W
    Mustafizur Rahman to Kohli, OUT, short, and he has holed out to midwicket! That cutter again from Mustafiz that does the trick. May have stuck in the pitch for a bit more than Kohli expected. He was aiming for that short boundary once again, and he placed it right down Rubel's throat. Kohli falls for the first time in six knocks without getting to at least 50!
    V Kohli c Rubel Hossain b Mustafizur Rahman 26 (27b 3x4 0x6) SR: 96.29
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁

    ඉන්දියාවේ bowlers ල 5යි නේද ගහන්නේ, එකෙක්ට හොදටම වැදුනොත් අපිට ඊයේ උන වැඩේ වෙන්නේ :P:P
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    ඉන්දියාවේ bowlers ල 5යි නේද ගහන්නේ, එකෙක්ට හොදටම වැදුනොත් අපිට ඊයේ උන වැඩේ වෙන්නේ :P:P

    ow eh 5nuth leg spinner ta kohomath wadi. meka bang dinai kiala hitha kiyanawa.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    pant ta godak variation try karana eka therumak nah. long boundary side ekata slow ball ekak hari normal line and length hari damma nam hari kiala hithenawa.
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,582
    713
    113
    38
    සුවසිලන්තය

    අනිවා ඒක පට්ට pressure over එකක්, practice වෙලාවේ නෙට් වල වත් බෝල් කරන්නේ නැතුව ඔහොම දැම්ම කියන්නේ සුපිරි :yes:

    ඇන්ජි බෝල් කරන්නේ නැති නිසා තමයි අපිට හෙනම පාඩු උනේ ඕක බෝල් කරනවා නම් කබරයා ඕනේ වෙන්නේත් නෑ ටීම් එක සුපිරි balance කරන්න පුළුවන් :yes:

    ow uuu samaharwita ball karakara hitiyanam KABARAYA ME tour eka yannathiwennath ida thibba ethakota ee wenuwata batekwa geniyannath ida thibba habai masaganak ball nokara ohoma ball kala kiyanna madaya ban balapan balling speed eka poddakwath naa thanata ball kala gaanata natanna giye na experience eka thama nee :yes::yes:
     
    Last edited: