|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    fafa giya :(

    dumini ya innakan podi sure ekak thiyenawa balamu.

    mun denna hoda partnership ekak dammoth hodaa over 10k withara wath aduma.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,112
    31,870
    113
    බංගලියෝ ලෝකෙටම කරදයක් වෙලා දැනටම. නොදකින් අපේ උන්ට මොකක් වෙලාද?
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Fielding hariyata thibba nam bangaliyo melahata gema dinala..
    Asian team wala oka thama awla.. indian team eka arenna.
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    බංගලි වළලු ගෙන එන්නයි පොරොන්දුව

    දුහුලැල් සාරි ගෙන එන්නයි පොරොන්දුව

    රන් මිණි මාල පළඳන්නයි පොරොන්දුව

    එය ඉටු කෙරෙනා කල නාවද ඉතින් තව

    එය ඉටු කෙරෙනා කල නාවද ඉතින් තව


    හතුරු ගිය නිසා තමයි ඉතිං ඔය .:P
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,112
    31,870
    113

    හතුරු කියනකම් ඇත්තෙ දිනන්ඩ් ඔනෙ මැච් එක....:yes:

    පරණ කෝච්ට අරිනවා ගියාට :P
    බංගලියන්ටයි, පාකිස්ථානියන්ටයි හම්බයෝ අප්පුඩි ගහනවත් ඇති.:rolleyes:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113

    :P :P පොලිම් පොලිම් දාලා....උන් අරින්නෙ අපිට....පැරදිලා කියයි හොන්ද තරගයක් දෙන්න්ඩ බලාපොරොත්තු උනත්...බැරිඋනා කියයි....:cool::cool:

    :(:(