|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Sarang: "I am hearing news that Sanath Jayasuriya passed away in an accident in Toronto. Any news updates from you guys?" -- If there's no news updates from us, you know it's not true!

    :shocked::shocked::shocked::shocked:

    Cricinfo eke commentary eke tibbe.

    ඊයේ රෑ සිරසේ හිටියේ live :rofl:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔස්ට්‍රේලියාවට අපේ උන් මෙච්චර ගහල!

    උන්ට ඉන්දියාව පරද්දන්න බැරි වෙයි :(
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,123
    31,882
    113
    දන්න උන් මාලිංගට කියපල්ලා...

    IPL ගැහුව වගේ තමන්ගෙ රට වෙනුවෙන් උපරිම දෙන්න කියල. අනික් උනුත් එහෙම කරපල්ලා...
    උපරිම කියන්නෙ දිනුම මිස පැරදුම නෙමේ.....................................................
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දන්න උන් මාලිංගට කියපල්ලා...

    IPL ගැහුව වගේ තමන්ගෙ රට වෙනුවෙන් උපරිම දෙන්න කියල. අනික් උනුත් එහෙම කරපල්ලා...
    උපරිම කියන්නෙ දිනුම මිස පැරදුම නෙමේ.....................................................

    uba kohomada kiyanne malinga ratata uparima denne na kiyala...??

    malingage speed eka dan madi... IPL eketh kochchara kawada!!
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    me practice matches ne. api elata sellam karanawa.

    හ්ම්ම් ප්‍රැක්ටිස් මැච් නිසා වැඩි උනන්දුවක් නැතුව ඇති :yes:

    PAK, BANG, WI, AF ta gahala
    ENG, AUS, IND, NZ, and SA me team walin ekak ho dekak dinanna gahuwoth semiwath enda puluwan wewi

    PS -: Iththawek kiwe

    :cool::cool::cool:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දන්න උන් මාලිංගට කියපල්ලා...
    IPL ගැහුව වගේ තමන්ගෙ රට වෙනුවෙන් උපරිම දෙන්න කියල. අනික් උනුත් එහෙම කරපල්ලා...
    උපරිම කියන්නෙ දිනුම මිස පැරදුම නෙමේ.....................................................

    ටීම් එකේ හැමෝම තමන්ගේ උපරිමයෙන් සෙල්ලම් කරනවා.
    දිනන පරදින එක වෙනම කතාවක්
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    ටීම් එකේ හැමෝම තමන්ගේ උපරිමයෙන් සෙල්ලම් කරනවා.
    දිනන පරදින එක වෙනම කතාවක්

    Dimuth, Mathews, Thrimanna anchor roles gahannda one
    Kusal P, Kusam M run rate eka thyganna one
    Thisra, Udana Power hitting
    D Silva, J Mendis - Spining hodata karala middles overs tika handal karanda aone
    Malinga, Lakmal powerplay ake wickets gnda one wagema anthia overs tike hodata bowler karanda one