ENG උන් ගහනවා බලන්න ආසයි බං![]()

Sri Lanka A kanawa penawa ne India A walata even with test playersape domestic wala tharama :lol
India A
622/5d
Sri Lanka A
232 & 185 (52.3 ov) (f/o)
Domestic hadanakam goda enne na thawa 10 years wath![]()






තමා ක්‍රිකට් දේශපාලනයේ ගොදුරක් බවට පත්වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධන කරන ප්‍රකාශය ඇන්ජලෝ මැතිව්ස් ප්‍රතික්ෂේප කරයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කර තිබූ අතර බාහිර කරුණු වලට කණ්ඩායම් තුළට පැමිණීමට අවශ්‍ය ඉඩ ඇන්ජලෝ හරහා ලැබුණ බවද මහේල එහිදී සඳහන් කර තිබුණි
කෙසේ වෙතත් මහේලගේ ප්‍රකාශයට සිය ට්විටර් ගිණුම හරහා ප්‍රතිචාර දක්වා තිබූ ඇන්ජලෝ මැතිව්ස් සඳහන් කර තිබුණේ මහේලගේ ඇතැම් ප්‍රකාශයන් පිළිබඳ පුදුමයට පත්වන බවයි.
කෙසේ නමුත් මේ මොහොත් තමාගේ මූලික අවධානය යොමුව ඇත්තේ ලෝක කුසලානයට බවත්, කණ්ඩායමට උදව් කරන ලෙස මහේලගෙන් ඉල්ලා සිටින බවත් මැතිව්ස් එහිදී සඳහන් කර තිබුණි.
NethGossip
Thilanga Pons thama Mahelata Coaching Dunne naththe![]()
Mokadda Me Seen eka Ara Munge Manager Ge Seen eka Neda
Charlie Austin
TP avith match eka vikunanna.![]()

lankawe cricket hedenne oka giyapu dawasata.mchn ettenma thisarayata mokakda wela thiyenne uta dan gahanne nathi team ekak neh ne![]()

lankawe cricket hedenne oka giyapu dawasata.![]()
balahnko 1st over ekata 15i 
anith eka thamai Hathurusingha pakaya. mata oka issara idalama penna baa.balahnko 1st over ekata 15i
![]()

ශ්‍රිලංකාවේ ක්‍රිකට් කෝච් කරන්න සුපිරිම පුද්ගලයෝ දෙන්නා තමා මහේල ජයවර්ධන සහ රංගන හේරත්....
හැබැයි දැන් ඉන්න කබ්බෝයි , ඔලුව උදුම්මවා ගත්තු පැන්ඩොයි, ක්‍රිකට් විකුණන් කන සීනියර් කියන එවුන් අයින් වුනු දාකට..
lankawe cricket hedenne oka giyapu dawasata.![]()
anith eka thamai Hathurusingha pakaya. mata oka issara idalama penna baa.![]()