|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

acryan

Well-known member
  • Oct 11, 2012
    9,678
    9,334
    113
    Sri Lanka A kanawa penawa ne India A walata even with test players :sorry: ape domestic wala tharama :lol

    India A
    622/5d

    Sri Lanka A
    232 & 185 (52.3 ov) (f/o)

    Domestic hadanakam goda enne na thawa 10 years wath :no::no:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    තමා ක්‍රිකට් දේශපාලනයේ ගොදුරක් බවට පත්වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධන කරන ප්‍රකාශය ඇන්ජලෝ මැතිව්ස් ප්‍රතික්ෂේප කරයි.
    මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කර තිබූ අතර බාහිර කරුණු වලට කණ්ඩායම් තුළට පැමිණීමට අවශ්‍ය ඉඩ ඇන්ජලෝ හරහා ලැබුණ බවද මහේල එහිදී සඳහන් කර තිබුණි
    කෙසේ වෙතත් මහේලගේ ප්‍රකාශයට සිය ට්විටර් ගිණුම හරහා ප්‍රතිචාර දක්වා තිබූ ඇන්ජලෝ මැතිව්ස් සඳහන් කර තිබුණේ මහේලගේ ඇතැම් ප්‍රකාශයන් පිළිබඳ පුදුමයට පත්වන බවයි.
    කෙසේ නමුත් මේ මොහොත් තමාගේ මූලික අවධානය යොමුව ඇත්තේ ලෝක කුසලානයට බවත්, කණ්ඩායමට උදව් කරන ලෙස මහේලගෙන් ඉල්ලා සිටින බවත් මැතිව්ස් එහිදී සඳහන් කර තිබුණි.

    NethGossip

    Thilanga Pons thama Mahelata Coaching Dunne naththe :growl::growl:

    Mokadda Me Seen eka Ara Munge Manager Ge Seen eka Neda

    Charlie Austin :dull::dull:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562

    http://www.espncricinfo.com/story/_...hela-jayawardene-declines-slc-world-cup-offer
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    @daniel86cricket
    16h16 hours ago
    More
    Replying to @Angelo69Mathews
    Very well said, Angelo. completely agree. let your bat answer all the critics like you always did, champion.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,196
    20,500
    113
    Panadura
    avatar267406_335.gif
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ශ්‍රිලංකාවේ ක්‍රිකට් කෝච් කරන්න සුපිරිම පුද්ගලයෝ දෙන්නා තමා මහේල ජයවර්ධන සහ රංගන හේරත්....

    හැබැයි දැන් ඉන්න කබ්බෝයි , ඔලුව උදුම්මවා ගත්තු පැන්ඩොයි, ක්‍රිකට් විකුණන් කන සීනියර් කියන එවුන් අයින් වුනු දාකට..
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,196
    20,500
    113
    Panadura
    ශ්‍රිලංකාවේ ක්‍රිකට් කෝච් කරන්න සුපිරිම පුද්ගලයෝ දෙන්නා තමා මහේල ජයවර්ධන සහ රංගන හේරත්....

    හැබැයි දැන් ඉන්න කබ්බෝයි , ඔලුව උදුම්මවා ගත්තු පැන්ඩොයි, ක්‍රිකට් විකුණන් කන සීනියර් කියන එවුන් අයින් වුනු දාකට..

    :yes: :yes: :yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    lankawe cricket hedenne oka giyapu dawasata.:growl:

    anith eka thamai Hathurusingha pakaya. mata oka issara idalama penna baa. :growl:

    meka thamai aththa WC eken passe un denama halei kiyala hithamu hathurusinghe ta nam aniwa shot eka hamba wenawa WC eke api aduma super 4 wath enne nathi nissa.

    owa gana kiuwama haturusinghe hondai kiyala uwa suda karana eunuth inawa me thread ekema.