Me wage pitch ekak Indiyawawath 150k gahanne na ban NZ bowling attack ekata....England euntath ba....
ODI walata green pitch dunnama toss eken match eka iwarama wage thama..
First bowling eunta wasi mul overs tike...un bat karaddi pitch eka flat wenawa...aneth eka spinuth wenne na.....![]()

Iiye pakko gahapu ganath gahanna bari line ekak thiyenne

Wkt thiyan gahanan ona ban ekata ape unඉතින් මුල් ඔවර් ටිකේ පොඩ්ඩක් ස්ලොවි බැට් කරලා මිඩ්ල් ඔවර් වල වේගේ වැඩිකලා නම් හරි නේ අනික ඉන්දියාව 150ට යනව කියන්න උබ පේන බැලුවද කෝලි කුට්ටුවා කොල පිච් නෙමේ මඩ පිච් එකේ උනත් ගහනව ෆොම් එකට ආවම අපේ ටීම් එකේ උන් ෆෝම් එකට එන්නේ ගෑනු ෆෝම් උනාම![]()

power hitter kenek open enna ona banතිරිමන්නල ඩිමුත්ලා ඕනම නම් උන් අන්තිමටවත් එවපන් කොට කොට ඉන්න අනිත් එවුන් අවුට් උනාම
ai ban revew gatte natte![]()