|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Me wage pitch ekak Indiyawawath 150k gahanne na ban NZ bowling attack ekata....England euntath ba....:dull::no::no:
    ODI walata green pitch dunnama toss eken match eka iwarama wage thama..
    First bowling eunta wasi mul overs tike...un bat karaddi pitch eka flat wenawa...aneth eka spinuth wenne na.....:no::no::dull::dull::dull:

    ඉතින් මුල් ඔවර් ටිකේ පොඩ්ඩක් ස්ලොවි බැට් කරලා මිඩ්ල් ඔවර් වල වේගේ වැඩිකලා නම් හරි නේ අනික ඉන්දියාව 150ට යනව කියන්න උබ පේන බැලුවද කෝලි කුට්ටුවා කොල පිච් නෙමේ මඩ පිච් එකේ උනත් ගහනව ෆොම් එකට ආවම අපේ ටීම් එකේ උන් ෆෝම් එකට එන්නේ ගෑනු ෆෝම් උනාම :lol::lol:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    කවුද යකෝ අපේ ටීම් එකට පොඩි බැට් දෙන පරයා :angry::angry::angry::angry::angry:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඉතින් මුල් ඔවර් ටිකේ පොඩ්ඩක් ස්ලොවි බැට් කරලා මිඩ්ල් ඔවර් වල වේගේ වැඩිකලා නම් හරි නේ අනික ඉන්දියාව 150ට යනව කියන්න උබ පේන බැලුවද කෝලි කුට්ටුවා කොල පිච් නෙමේ මඩ පිච් එකේ උනත් ගහනව ෆොම් එකට ආවම අපේ ටීම් එකේ උන් ෆෝම් එකට එන්නේ ගෑනු ෆෝම් උනාම :lol::lol:
    Wkt thiyan gahanan ona ban ekata ape un:(:(
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    තිරිමන්නල ඩිමුත්ලා ඕනම නම් උන් අන්තිමටවත් එවපන් කොට කොට ඉන්න අනිත් එවුන් අවුට් උනාම
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    තිරිමන්නල ඩිමුත්ලා ඕනම නම් උන් අන්තිමටවත් එවපන් කොට කොට ඉන්න අනිත් එවුන් අවුට් උනාම
    power hitter kenek open enna ona ban

    man eda idanma kiyanen kusalwa open ewanan kiyala ekai
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    Me wage pitch ekak Indiyawawath 150k gahanne na ban NZ bowling attack ekata....England euntath ba....:dull::no::no:
    ODI walata green pitch dunnama toss eken match eka iwarama wage thama..
    First bowling eunta wasi mul overs tike...un bat karaddi pitch eka flat wenawa...aneth eka spinuth wenne na.....:no::no::dull::dull::dull:

    ape unge plan eka pitch eka flat wenna kalin ikmanata out wela arunta bat karanna chance eka dena eka :yes:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අපේ සීනියස්ලා නෑ අලුත් ටීම් එකක් තාම බිල්ඩ් වෙනවා හැබැයි තාම දිනන්න නම් බෑ තව අවු 3කින් වගේ දින්න බලන්නම් එතකම් තියන විදියකට ගහන්නේ

    :lol::lol::lol::lol:

    දැන් සීනියස් ලා අයින් වෙලා අවු 4ක් වෙනවා තාම බිල්ඩ් වෙනවා කැත වැඩේ ඔයි :lol::lol::lol: